mama nam machan rep denawa..paw nathnam ... apith ohoma kalayak thibba ne ban... rep kiyanne mokadda kiyala danneth ne ethakota
matath oya scene ekama apu dawaswala wunaa![]()
අපිත් කල වැරදි![]()





සිරාවට පව් වැඩේ....ඒකයි මට හිනාගියත්, හිනාවෙන්න එපා කියලා පස්සේ දැම්මේ....මොනව උනත් උගේ චේතනාව පිරිසිඳුයිනේ.....කාට හරි පුලුවන්නම් රෙප් සම්බන්ධයෙන් දැනුවත් කරලා ත්රෙඩ් එකක් දාන්න.....කාලෙකට කලින් එහෙම එකක් තිබුනා.දැන් නම් ඒක හොයන්නවත් නැහැ.මහ ලොකුවට කියෙව්වට, අපිත් මොනවද රෙප් ගැන දන්නේ......![]()
machan attatama rep kiyanne mokadda?



රෙප් කියන්නේ මචන් අපි මෙතන්ට ආව දවසෙ ඉදන් අපිව මෙකෙ ඉන්න උන් කී පාරක් rape කලාද කියන එක +5 කියල rape කලොත් ඒකෙන් අදහස් වෙන්නෙ හයදෙනෙක් උබව rape කලා කියන එක උබව rape කරන එක වැඩි වෙන්න වෙන්න උබේ පාටත් වෙනස් වෙනවා උඩින් නිල් පාට වෙයි
