හිනිපෙත්තටම නෑග වීඩියෝ එක

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හිනිපෙත්තටම නෑග වීඩියෝ එක


    මුලින්ම කියන්න ඕනෙ මම මේක දාන්නෙකාවවත් අපහසු තාවයට පත් කරන්න හෝ අපහසයට ලක් කරන්න නෙමේ මේ විඩියෝ එක බලද්දි මට අවංකව හිතුනු දේ..

    බලපු නෑති අය විඩීයෝ එක බලල ඉන්න



    මුලින්ම කියන්න ඕනෙ මේසින්දුවෙ තියන වචනවල තේරුම අනූම මීට වඩා ලොකු දෙයක් කරන්න පුලුවන් කම තියනව විඩියෝ එකෙන් .. සමාජයට පනිවිඩයක් දෙන්න , දිරිගන්වන්න පුලුවන් විදිහෙ විඩියෝ එකක් කරන්න තිබුන..

    විශේසයෙන් පාසල් නිල ඈදුමෙන් සෑරසී විඩියෝ එකක් කරන කොට මීටවඩා බුද්දිමත් වෙන්න ඕනෙ කියල මම හිතනව මොකද පාසෑල් යන නවයොවුන් වියේ පසුවන දරුවනුත් අනිවාර්යයෙන්ම මේ විඩියෝ නරබනව.. ඔවුන්ගේ වයසත් එක්ක ඔවුන් ඉන්නෙ අත්හදා බෑලීම් කරන්න මග බලාබෙන..

    ගුරුතුමා පාඩම කරන කොට ලමයි තමන්ගෙ වෑඩ කොලගුලි ගහගන්නව, රොකට් යවනව මේවයින් දෙන්නෙ හොද ආදර්ශයක්ද?? එතකොට පාසෑල් ඈදුමේන් ඉන්න නිරූපිකාවන්ගෙ නිල ඈදුමෙ කොට , ඒවගේම මේකප් , හෙයාස්ටයිල් දකින අපෙ දරුදෑරියන්ටත් ඒවගේ දේවල් කරන්න හිතුනොත් ලංකාව කියන රටට මොනාවෙයිද???


    මම මේ කන්සෙප්ට් එකත් එක්ක එකග නොවුනොත් අනිත් කරුනු අතින් විඩියෝ එක ඉහල බවත් කිව යුතුය..

    ඔබලාගේ අදහස්ද බලාපොරිත්තුවෙමි

     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඔව් මච0 ....උබ කියන දේ හරියි කියල මමත් පිලිගන්නව...ඒ උනාට කාට හරිකියන්න පුලුවන් තමන් හැදෙන්න තමන් දැනගන්න ඕන කියල ...ඒ උනාට මේවගේ දේවල් වලට මම පෞගලිකව කැමතිනෑ...
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මුදලත් එක්ක බලන කොට ගොඩක් උන් රට, අනාගතය බලන්නෙ නෑ..බන්.ඒ තරමට සල්ලි බලවත්..ඕක ගැන කවුරු හරි කථා කලොත් ඌටත් සල්ලි දීලා උගෙ කට වහයි...
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මුදලත් එක්ක බලන කොට ගොඩක් උන් රට, අනාගතය බලන්නෙ නෑ..බන්.ඒ තරමට සල්ලි බලවත්..ඕක ගැන කවුරු හරි කථා කලොත් ඌටත් සල්ලි දීලා උගෙ කට වහයි...

    :yes::(:(