හින පලා පල සහා නාගයෝ

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඉස්සර අවුරුදු (5-6 කලින්) ටිවි එකෙ හරි කොහෙදි හරි නයෙක් හො වෙන සර්පයෙක් දැක්කොත්, රැට හිනෙන් නයි එලවන් අවිල්ල කකුල කනවා. සමහරක් ඩවස් වලට එ හිනිම අලිත් එලවගෙන එනවා. හැබැයි දැන් එහෙම ටිවි එකෙ සත්තු දැක්කට එහෙම හින පෙන්නෙ නැ.

    දන්න අයගෙන් අදහසක් දැනගන්න පුලුවන් න්ම් හොදයි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මටත් ඔය සීන් එක තියෙනවා. හැබැයි ඒකට දවාලෙ උන්ව කොහෙදි හරි දකින්න ඕනි කියල එකක් නම් නෑ. සර්පයෝ පේද්දි ගොඩක් පේනවා. අලි පන්නන් එනවත් පේනවා
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මටත් ඔය සීන් එක තියෙනවා. හැබැයි ඒකට දවාලෙ උන්ව කොහෙදි හරි දකින්න ඕනි කියල එකක් නම් නෑ. සර්පයෝ පේද්දි ගොඩක් පේනවා. අලි පන්නන් එනවත් පේනවා
    මත මතක කාලේ මගේ හිතට අවේ මඡන් මන් දවල් දැක්ක දෙවල් කියල. නොදැක අපු දවසුත් තිබ්බ. ඔක මචන් මන් පොදි කලෙ ඉදල තිබ්බ සීන් එකක්, දන් මෙ කතවක් බලල මතක් උනේ ( dan ehema wenne na neda kiyala)
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    දැන් නයෙක් දැක්කොත් පේන්නෙ නයා ශිවන්‍යා විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා පුප දික් කරගෙන ඉද්දි නවාගෙන අරින හීන
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕවා මොනවද බන් මම වලතරයා මන්නයක් අරන් මට ගහන්න පන්නනවා හීනෙන් දැකලා තියනවා. කොහොමත් ඕකා මට ළගදිම මන්නෙන් කොටනවා. ඒ උනාට මම උගේ ෆොටෝ, වීඩීයෝ එඩිට් කරන එක නතර කරන්නෙ නැ :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් නයෙක් දැක්කොත් පේන්නෙ නයා ශිවන්‍යා විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා පුප දික් කරගෙන ඉද්දි නවාගෙන අරින හීන

    අතේ ගහලා නිදා ගන්න පුතා එතකොට ඔහොම නරක හීන පේන්නෑ 😄😂
     
    • Sad
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,153
    113
    ඉස්සර මටත් තිබ්බ. පෙරේද පොලගෙක් අල්ල බෝතලේකටත් දැම්ම ඒත් රෑ පෙනුන් නෑ.
     
    • Like
    Reactions: SLHodahitha

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,378
    2,376
    113
    අලි පේන්නෙ නම් බාර ඔප්පු දුන්නෙ නැතිවුනාම කියලා අහලා තියෙනවා
     
    • Like
    Reactions: SLHodahitha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ලංකාවේ අලි සහ උරග විශේෂ වද වෙනවා මිනිස් ක්‍රියාකාරකම් හින්දා එක හින්දා වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: SLHodahitha

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම ණයිපැටියෙක් හීනෙන් දැක්කා සතියකට පස්සෙ මම ලංකාවෙ නැගී එන කොමස් සර් කෙනෙක්ගෙයි එකවුන්ටින්ග් සර් කෙනෙක්ගෙයි මැනේජර් උනා,මාකටින් ඒජන්සියක් දාන්න කකුල උස්සන් ඉන්නෙ දැන්
     
    • Haha
    Reactions: SLHodahitha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,827
    113
    Mother Earth
    ඉස්සර මහ පාන්දරට හීනෙන් sex කරන ඒවා පේනවා. ආයේ ඇත්තටම සුපිරි ෆීලින්ග්. දවසක් මම දැක්ක මම හමුදාවේ මට වේඩි වැදිලා. කොටි කෙල්ලො මාව අරන් ගිහින් දුෂණය කරනවා. දැන් ගොඩක් කල් යුද්දේ කාලේ දැකපු හීනයක්. Precum ඇවිත් තිබ්බ හරියට චූ ගිහින් වගේ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඉස්සර මහ පාන්දරට හීනෙන් sex කරන ඒවා පේනවා. ආයේ ඇත්තටම සුපිරි ෆීලින්ග්. දවසක් මම දැක්ක මම හමුදාවේ මට වේඩි වැදිලා. කොටි කෙල්ලො මාව අරන් ගිහින් දුෂණය කරනවා. දැන් ගොඩක් කල් යුද්දේ කාලේ දැකපු හීනයක්. Precum ඇවිත් තිබ්බ හරියට චූ ගිහින් වගේ.
    oka normal. (except army thing)
     
    • Like
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අලි පේන්නෙ නම් බාර ඔප්පු දුන්නෙ නැතිවුනාම කියලා අහලා තියෙනවා
    මටත් ඔය කතාව අම්මා කියනවනෙ.

    සර්පයෝ පේන්නෙ එක්කො නෑදෑ කාටහරි ළමයෙක් හම්බෙන්න ඉද්දිලු නැත්නම් කෙල්ලෙක් කොටහළු වෙද්දිලු.

    ඊයෙ පෙරේදා මම නයෙක් හීනෙන් දැක්කා කිව්වමත් ඇහුවා කවුරුහරි මඟ එනවද කියලා. :lol: :lol:

    ඉස්සර මහ පාන්දරට හීනෙන් sex කරන ඒවා පේනවා. ආයේ ඇත්තටම සුපිරි ෆීලින්ග්. දවසක් මම දැක්ක මම හමුදාවේ මට වේඩි වැදිලා. කොටි කෙල්ලො මාව අරන් ගිහින් දුෂණය කරනවා. දැන් ගොඩක් කල් යුද්දේ කාලේ දැකපු හීනයක්. Precum ඇවිත් තිබ්බ හරියට චූ ගිහින් වගේ.
    ටීනේජ් කාලෙ නම් ඔය වගේ එව්වා හරිම නෝමල්.
    ------ Post added on Aug 1, 2023 at 5:28 AM
     
    • Love
    Reactions: Candid-B