ඉස්සර අවුරුදු (5-6 කලින්) ටිවි එකෙ හරි කොහෙදි හරි නයෙක් හො වෙන සර්පයෙක් දැක්කොත්, රැට හිනෙන් නයි එලවන් අවිල්ල කකුල කනවා. සමහරක් ඩවස් වලට එ හිනිම අලිත් එලවගෙන එනවා. හැබැයි දැන් එහෙම ටිවි එකෙ සත්තු දැක්කට එහෙම හින පෙන්නෙ නැ.
දන්න අයගෙන් අදහසක් දැනගන්න පුලුවන් න්ම් හොදයි
දන්න අයගෙන් අදහසක් දැනගන්න පුලුවන් න්ම් හොදයි