හිපාටුවා කියන්නෙ මොකාද?
මචන්ලා, හිපාටුවා කියන්නෙ මොකාද? මම අහල තියෙනව සමහර අයට ඒ නම කියල බනිනව. ඒ මොකෙක් හරි සතෙක්ගෙ නමක්ද? පොටෝ තියෙනව නම් දාපල්ලකො අපිටත් බලන්න.

අයින් කරපන් මේක. යකෝ උඹවත් FCID ගෙනියයි මේව කියල.