හිපාටුවා කියන්නෙ මොකාද?

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
හිපාටුවා කියන්නෙ මොකාද?

මචන්ලා, හිපාටුවා කියන්නෙ මොකාද? මම අහල තියෙනව සමහර අයට ඒ නම කියල බනිනව. ඒ මොකෙක් හරි සතෙක්ගෙ නමක්ද? පොටෝ තියෙනව නම් දාපල්ලකො අපිටත් බලන්න.
 

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේ ඉන්නෙ....
    :lol::lol::lol::lol:
    maxresdefault.jpg
     
    • Like
    Reactions: I_Simon

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    අඩෝ....
    ඔය විදියටම කාටහරි බනිද්දි පාවිච්චි කරන හාල් පාරුවා කියලත් ඇත්තටම සතෙක් ඉන්නවද?
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    :eek: යකෝ මුන්ගේ පොටො දාන්න එපා. අන්තිමේ මේක පොලිටිකල් නූලක් වෙලා මගේ නූලටත් කෙළවෙනව :shocked:

    සැබෑ ලෝකයේ ඉන්න හිපාටුවෝ උන් දෙන්නා තාම බන් .
    මන් මොනවා කරන්ටද :(:(:(
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    මූව දන්නෙ නැද්ද බන්...ලොල්...පොඩ්ඩක් හොයල බලපන්..
    :D:D:D:D

    නම කියපන් හොයල බලන්න. මූ ටෙලිනාට්ටිය නලුවෙක්ද?