හිපොක්‍රටීස් දිව්රුම

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
හිපොක්‍රටීස් දිව්රුම

තමා හමුවට එන රෝගීන් සියල්ලන්ම සුවපත් කිරීමට තම උපරිම දැනුමත් හැකියාවත් යොදවන බවද, කිසිදු රෝගියෙක් දුප්පත්ද ධනවත්ද කියා නොසලකා ප්‍රතිකාර කරන බවද හිපොක්‍රටීස් දිව්රුමේ 2 වන සහ 5 වන වගන්ති වල සඳහන් වේ. අනුරුද්ධ පාදෙනිය ද වෛද්‍යවරයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට පෙර මෙම දිව්රුම ලබා දී තිබේ. ඒ අනුව ඔහු පසුගිය දෙවන දා කරන ලද ප්‍රකාශය

“ඉන්දියානු ගිලන් රථ සේවාවක් ආවා. එය හදිසි රෝගීන්ට යැයි කියනවා. එහෙත් එහි පළපුරුදු ලියාපදිංචි නොමැති සේවකයන් යොදවා තිබෙනවා. මෙසේ නුසුදුසු සේවකයන් විසින් එම ගිලන් රථ තුලින් රැගෙන එන රෝගීන් අපි බාර ගන්නවාද යන්න දෙවරක් සිතිය යුතුයි“

මගින් ඔහු දී ඇති දිව්රුම බරපතල ලෙස උල්ලංඝනය කර ඇත.

අනෙක් අතට වසර 30 ක යුද්ධයක් තිබූ රටක හදිසි රෝගීන් රැගෙන ආවේ ගිලන් රථ වල නොව ඒ වෙලාවට හසු වූ ත්‍රීවීල් රථ වලය. ඒවාද ඉන්දීය නිෂ්පාදනයන්ය. ඒවායේ සිටියේ කිසි සේත්ම පළපුරුදු සේවකයන් නොවේ. නමුත් වෛද්‍යවරුන් රෝගියා බාර නොගෙන සිටියේ නැත.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රී වීල් වල උඹ කියන ඔය පළපුරුදු නොවන සේවකයන් රෝගියට ප්‍රථමාධාර එහෙම දීල, හාට් ෂොක් දීල වැඩේ අල කරල නෙවෙයි නේද එවන්නේ?????
    හැබැයි හරි හමන් දැනුමක් නැති එවුන් වැඩේ අල කරල එව්වාම ඒ පව් වලට නම් ලංකාවෙ වෛද්‍යවරුන්ට කර ගහන්න බෑ තමා මල්ලී........
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Minissu asaneepayak wunama,Accident ekak wunama 3 wheels wala hospital geniyanne. 3 wheel walin geniyanakota 'first aid' wath lebenne na.

    Mehema Amulance ekaka hospital ekata geniyanakota First aid wath hariyata lebei. Mun mehema kiyanne minihek ge life ekak beraganna thiena awasthawak nethi karanna kiyalada?
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ත්‍රී වීල් වල උඹ කියන ඔය පළපුරුදු නොවන සේවකයන් රෝගියට ප්‍රථමාධාර එහෙම දීල, හාට් ෂොක් දීල වැඩේ අල කරල නෙවෙයි නේද එවන්නේ?????
    හැබැයි හරි හමන් දැනුමක් නැති එවුන් වැඩේ අල කරල එව්වාම ඒ පව් වලට නම් ලංකාවෙ වෛද්‍යවරුන්ට කර ගහන්න බෑ තමා මල්ලී........

    Ambulance wala enne train wechcha pirisak. First Aid gena basic tikawath dannawa ethine? oya 3 wheel wala gena patient lata oya mukuth lebenawada? Heart shock dena ewa pitaratawal wala 'fire brigade' eke weda karana ewunuth dannawa ban.

    Mama danna eka incident ekak thienawa accident ekakadi kenekwa 3 wheel ekata dala yewwa. Minihage belle pitipasse thiena 'snauwak kedilalu' 3 wheel ekata daddi. Minihata den ewidinna ba.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    ත්‍රී වීල් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක් බ්‍රො. Ambulance එකක් ත්‍රීවීල් එකකට සම කරන්න හදන්න එපා ලොක්කා. දැන් බලගෙන යනකොට උබලගේ මහප්පා ගෙන්නලා තියෙන මේ කසිකබල් ඉන්දියන් Ambulance එකට වඩා ත්‍රීවීල් එක හොදයි බොල. හැම රටකම (ඉන්දියාව හැර ) Ambulance සේවාවට ලබා දීලා තියෙන්නේ ලොකෙ තියෙන හොදම වාහන. මොකද ලෙඩෙක්ව හැකි ඉක්මනින් පහසුවෙන් රෝහලක් වෙත රැගෙන යන්න පහසුකම් වලින් අංගසම්පූර්න වේගය වැඩි ආරක්ශාව වැඩි වහනයක් විය යුතු නිසා. තමන්ගේ බඩගොස්තරවාදීත්වයට වඩා රටේ මනුස්සයෙක්ගේ ජීවිතයක් වටින නිසයි ඒ වගේ රටවල් වලින් මිල අධික Ambulance සපයලා තියෙන්නේ. නමුත් අපේ රට ඒ වගේද යකො. රටේ මිනිස්සු මැරිලා ගියත් කමක් නෑ තමන්ගෙ පක්ශේ ආණ්ඩු බලේ රැදිලා ඉන්නවා නම් ඇති කියලා හිතන තුප්පහි දේශපාලකයො ඉන්න රටක් මේක. හරියට උඹලා වගේ හැම දෙයක්ම සාධාරණීය කරන හිපාටුවොත් එක්ක
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ත්‍රී වීල් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක් බ්‍රො. Ambulance එකක් ත්‍රීවීල් එකකට සම කරන්න හදන්න එපා ලොක්කා. ...

    MR ta kade yanna wena subject ekak hoyaganin ban.

    Methana thienne issara 3 wheel eken hospital genapu patient wa den Ambulance ekakin hoda safety pita genakota ekata wiruddawana 'dosthara gothrika' prashnayak. :)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ත්‍රී වීල් වල උඹ කියන ඔය පළපුරුදු නොවන සේවකයන් රෝගියට ප්‍රථමාධාර එහෙම දීල, හාට් ෂොක් දීල වැඩේ අල කරල නෙවෙයි නේද එවන්නේ?????
    හැබැයි හරි හමන් දැනුමක් නැති එවුන් වැඩේ අල කරල එව්වාම ඒ පව් වලට නම් ලංකාවෙ වෛද්‍යවරුන්ට කර ගහන්න බෑ තමා මල්ලී........

    ආ ඩොක්ටර් ඔහෝම නෙමයි ටිකක් බර ඉංග්‍රීසි වචන ටිකක් දාල ලියන්න අර ඉස්ට්‍රජදිස් ප්රෝටෝකොල් වගේ වචන ඉස්පෙලින්ස් දන්නේ නැති වුනාට අවුලක් නෑ සිංහලෙන් ලියන්න එතකොට තමයි බය්යන්ට තේරෙන්නේ ඔයා කියන්නේ ඇත්තම තමයි කියල
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ත්‍රී වීල් වල උඹ කියන ඔය පළපුරුදු නොවන සේවකයන් රෝගියට ප්‍රථමාධාර එහෙම දීල, හාට් ෂොක් දීල වැඩේ අල කරල නෙවෙයි නේද එවන්නේ?????
    හැබැයි හරි හමන් දැනුමක් නැති එවුන් වැඩේ අල කරල එව්වාම ඒ පව් වලට නම් ලංකාවෙ වෛද්‍යවරුන්ට කර ගහන්න බෑ තමා මල්ලී........

    ලංකාවේ දොස්තරලා කරන පව් වලට කව්ද කරගහන්නේ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගිලන් වූ රථ අප ඇම්බියුලන්ස් සේවයට එක්කල අගමැටි තුමාට හා ජනපටිතුමාට අපේ උපහාරය හිමිවිය යුතුමය...
    ඒ අතර ගූඇන්පියට කඩේ යන හදුන්ගමගේ බුවාටද පොඩි ආතල්එකක් ගන්නට ඉඩදීම ඔබගේ යුතුකමකි...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    සෑහෙන්න රිදිලා දෙපාර දෙපාර කෝට් කොරනවා යැ!
    :රොෆ්ල්:

    ඔව් ඔව් සැහෙන්න රිදුන ඔය බලු දොස්තරලා හින්ද තමයි මගේ මස්සිනා නැතිවුනේ දැන් ඒ පවට කවුද කරගහන්නේ ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔව් සැහෙන්න රිදුන ඔය බලු දොස්තරලා හින්ද තමයි මගේ මස්සිනා නැතිවුනේ දැන් ඒ පවට කවුද කරගහන්නේ ?
    මෙඩිකල් කවුන්සිල් එකට කම්ප්ලේන් කරපං.
    සියළු ම කරුණු එකතු කරලා සිවිල් උසාවියේ නඩුවක් දාපං. නඩුවෙන් ඔප්පු කරපං බලු දොස්තරලා ගේ කෙරුවාව නිසා මස්සිනා නැති වුනා කියලා. ඒකට අදාල දොස්තරලාට ආයේ ප්‍රැක්ටිස් කරන්න බැරි වෙන්න පර්මනන්ට් රෙජිස්ට්‍රේෂන් බෑන් කරවන්න පුළුවනි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මෙඩිකල් කවුන්සිල් එකට කම්ප්ලේන් කරපං.
    සියළු ම කරුණු එකතු කරලා සිවිල් උසාවියේ නඩුවක් දාපං. නඩුවෙන් ඔප්පු කරපං බලු දොස්තරලා ගේ කෙරුවාව නිසා මස්සිනා නැති වුනා කියලා. ඒකට අදාල දොස්තරලාට ආයේ ප්‍රැක්ටිස් කරන්න බැරි වෙන්න පර්මනන්ට් රෙජිස්ට්‍රේෂන් බෑන් කරවන්න පුළුවනි.[/QUOT


    මේ අම්මට සිරි ලංකාවේ එහෙම නඩු දාල දිනලා තියෙනවද ? මරණ පරිෂණයේ ඉදන් හැම එකක්ම කරන්නේ උන්ට ඕන විදිහට.