හිමායා ශොපින් බෑග් එකක් ඇදගෙන. 🤣🤣🤣

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,285
    21,206
    113
    මං දැක්කෙම ශොපින් බෑග් එකක බැහැල වගේ බන්. 🤣🤣🤣🤣🤣

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ මාර සීන් එක ඕක පික්මි තියනවද...... ගන්න ඕනෙ වෙලා හිටියෙ. අද හවස ගන්න ඕනෙ. මුන්ගෙ මාකටින් උත් හරියන වෙලාවල් තියෙනව නෙ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මැච් එකක් බලන වෙලාවට කන්න රස හයක corn පැක් එකක් Oder :oo: කරගමුද
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    යශෝද විමලදර්ම හොදයි. හෙන පඩි ටෝක් තියේන්නේ මෙයාගේ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මෙයා නේද ඇමති කෙනෙක් එක්ක රට සවාරි ගිහින් එද්දි, ඩුබායිවල ඩියුටි ෆ්‍රී එකෙන් බඩු උස්සල මාට්ටු උනේ