මං දැක්කෙම ශොපින් බෑග් එකක බැහැල වගේ බන්. 🤣🤣🤣🤣🤣
pathaleiretta Well-known member Aug 18, 2015 9,285 21,205 113 Sep 15, 2021 #1 මං දැක්කෙම ශොපින් බෑග් එකක බැහැල වගේ බන්.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 15, 2021 #2 අපෝ ඔයා හෙන ගොඩේනේ Reactions: pathaleiretta
spunkyisii Well-known member Apr 3, 2016 10,777 19,734 113 Sep 15, 2021 #3 Me hutu walata watinakamk denne apima nemeida yalos Reactions: pathaleiretta
N nalin0001 Well-known member Jun 12, 2014 20,087 34,627 113 Sep 15, 2021 #4 ඊයා... බං. තම්බලා පොතු ඇරපු ඉස්සෝ වගේ අප්පිරියා නැද්ද බොල? Reactions: kevin_levin, Any.key, Ryan08 and 2 others
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Sep 15, 2021 #5 අඩෝ මාර සීන් එක ඕක පික්මි තියනවද...... ගන්න ඕනෙ වෙලා හිටියෙ. අද හවස ගන්න ඕනෙ. මුන්ගෙ මාකටින් උත් හරියන වෙලාවල් තියෙනව නෙ.
අඩෝ මාර සීන් එක ඕක පික්මි තියනවද...... ගන්න ඕනෙ වෙලා හිටියෙ. අද හවස ගන්න ඕනෙ. මුන්ගෙ මාකටින් උත් හරියන වෙලාවල් තියෙනව නෙ.
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Sep 15, 2021 #7 මැච් එකක් බලන වෙලාවට කන්න රස හයක corn පැක් එකක් Oder කරගමුද
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela Sep 15, 2021 #8 යශෝද විමලදර්ම හොදයි. හෙන පඩි ටෝක් තියේන්නේ මෙයාගේ.
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 Sep 15, 2021 #9 spunkyisii said: Me hutu walata watinakamk denne apima nemeida yalos Click to expand... nariya midi tiththai kiwwalu
spunkyisii said: Me hutu walata watinakamk denne apima nemeida yalos Click to expand... nariya midi tiththai kiwwalu
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,823 113 JAPAN Sep 15, 2021 #10 මෙයා නේද ඇමති කෙනෙක් එක්ක රට සවාරි ගිහින් එද්දි, ඩුබායිවල ඩියුටි ෆ්‍රී එකෙන් බඩු උස්සල මාට්ටු උනේ
thilangr8 Well-known member Sep 18, 2008 21,506 5,861 113 හෝම් ස්වීට් හෝම් Jul 3, 2023 #11 MARADANA1 said: මෙයා නේද ඇමති කෙනෙක් එක්ක රට සවාරි ගිහින් එද්දි, ඩුබායිවල ඩියුටි ෆ්‍රී එකෙන් බඩු උස්සල මාට්ටු උනේ Click to expand... කව්ද අනේ ඇමති
MARADANA1 said: මෙයා නේද ඇමති කෙනෙක් එක්ක රට සවාරි ගිහින් එද්දි, ඩුබායිවල ඩියුටි ෆ්‍රී එකෙන් බඩු උස්සල මාට්ටු උනේ Click to expand... කව්ද අනේ ඇමති