හිමාල කඳු මුදුනින් හමුවූ සාගර මත්ස්‍ය ෆොසිලය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    468098764_498502463214002_3984137395744588839_n.jpg

    හිමාල කඳු මුදුනේ "Qomolangma හුණුගල්" ලෙස හඳුන්වන අවසාදිත පාෂාණ හුණුගල් ඇත. එය තුළ වසර මිලියන 488.3-443.7 කට පෙර Ordovician යුගයේ පොසිලගත සාගර ජීවීන් ගණනාවක් ඇත. එවැනි පොසිල හිමාලය හරහා හමු වන අතර, එම සොයා ගැනීම් අතර ට්‍රයිලොබයිට්, බ්‍රැකියෝපොඩ්, ඔස්ට්‍රකෝඩ් සහ ක්‍රිනොයිඩ් ඇතුළත් වේ.

    අවසාදිත පාෂාණ සියල්ලම පාහේ සෑදී ඇත්තේ ජල ඛාදනයෙනි, වසර දහස් ගණනක් හෝ මිලියන ගණනක් පුරා පාෂාණ අධික පීඩනය යටතේ අවසාදිත පාෂාණ බවට පත් වේ. පැරණි සාගර ජීවීන් ඉහළ කඳු මුදුන් වල සිටීම අපට පවසන්නේ එවරස්ට් කඳු මුදුනේ ඇති පාෂාණ කලක් සාගරය යට තිබූ බවයි. එම පර්වතය මුහුදු මට්ටමේ සිට මීටර් 8,000 (අඩි 26,200)කට වඩා ඉහළට ගෙන ඒමට යම් භූ විද්‍යාත්මක සිද්ධියක් හේතු වී ඇත.

    ඇත්ත වශයෙන්ම පිළිතුර වන්නේ භූ තැටි විද්‍යාවයි. එවරස්ට් සහ හිමාලය සෑදී ඇත්තේ වසර මිලියන 40-50 කට පමණ පෙර ආරම්භ වූ යුරේසියානු සහ ඉන්දියානු මහාද්වීපික තැටි අතර ගැටුමකිනි.

    ඒ අයුරින් හිමාලය කඳු වැටිය අතීතයේ මුහුදු පත්ලේ පැවති බව ඔප්පු වේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138

    කවුද දන්නෙ වැද්දෙක් වලලා ගියාද කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ කලෙ කුරුල්ලෙක් මුහුදේන් අල්ලපු මාලුවෙක් ඔක මුදුනට ගිහින් අත ඇරියා වෙන්න පුලුවන් නෙ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    අපි දැන් උනත් පරක්කු නෑ අනාගතයේ ඉන්න උන්ගෙන් ආතල් එකක් ගන්න නේහ්. 😁
    ටිකක් ලොකු මැරිච්ච හාවෙක් අරගෙන උගෙ බඩ කපලා නරි පැටියෙක් ඇතුලට දාලා මහලා කොහෙ හරි වලලමු තව අවුරුදු දහස් ගානකින් මිනිස්සු හාරන තැනක් ගෙස් කරලා.. ඊට පස්සෙ ඒ මිනිස්සු නරි දඩයම් කරන හාවො ගැන කතන්දර ලියයි :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ටිකක් ලොකු මැරිච්ච හාවෙක් අරගෙන උගෙ බඩ කපලා නරි පැටියෙක් ඇතුලට දාලා මහලා කොහෙ හරි වලලමු තව අවුරුදු දහස් ගානකින් මිනිස්සු හාරන තැනක් ගෙස් කරලා.. ඊට පස්සෙ ඒ මිනිස්සු නරි දඩයම් කරන හාවො ගැන කතන්දර ලියයි :P

    මං මේ අනුව තර්කයක් ගොඩ නගනවා මේ පොසිල මාළුවා මීට වසර දාස් ගානකට පෙර හිමාලයේ සිටි ඍෂි වරයෙක් විසින් අහාරය සඳහා දකුණු ආසියානු මුහුදුබඩ කලාපයකින් ගෙනෙන ලද්දක් බව.
     
    • Wow
    • Haha
    Reactions: NRTG and jamiezue

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    ඔය ප්ලේට් දෙක තල්ලු වෙද්දී මුහුදෙන් කොටසක් උඩට ගියා කියලා කියන්නේ. අහිංසක දෙවියෝ ඔව්වට සම්බන්ද නැහැ
     
    • Like
    Reactions: kinkon and Geshi95

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    ඔය ප්ලේට් දෙක තල්ලු වෙද්දී මුහුදෙන් කොටසක් උඩට ගියා කියලා කියන්නේ. අහිංසක දෙවියෝ ඔව්වට සම්බන්ද නැහැ
    balu katha kiyannda epa mama thama himalaya kanda muhudata dala amurthe gaththe :angry:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මැඩගස්කර් & ලංකාව දෙකේම එකම මාළු වර්ග ඉන්නවා(පරිණාමය වෙලා වෙන් උනාට පස්සෙත් ) , තව මැණික් වර්ග තියෙනවා

    බිලියන ගානක් මිනිස්සු හිමලෙන් එන වතුර සහ හිමාලය නිසා ඇති වෙන මෝසම් තත්ත්ව මත depend වෙන්නේ වතුර අවශ්‍යතාවය වෙනුවෙන් , උස විතරක් නෙමේ තියන glaciers වලත් බලපෑමක් තියෙනවා . glaciers දිය වෙද්දී සේරම unstable වෙන

    මේ සේරම නිගමන

    • Like
    Reactions: NRTG

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    අපේ පැත්තේ පොඩ් ඇලක් ලොකු කරලා කැපුවා. එකෙ අම්බානෙකට සිප්පිකටුයි, අමුතු බෙල්ලොන්ගෙ කටුයි. පන පිටින් ඉන්න උන් නැහැ. මුහුදෙන් යට වෙලාද දන්නෙ නැ තිබිලා තියෙන්නෙ😳
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අපේ පැත්තේ පොඩ් ඇලක් ලොකු කරලා කැපුවා. එකෙ අම්බානෙකට සිප්පිකටුයි, අමුතු බෙල්ලොන්ගෙ කටුයි. පන පිටින් ඉන්න උන් නැහැ. මුහුදෙන් යට වෙලාද දන්නෙ නැ තිබිලා තියෙන්නෙ😳
    fossil deposit ekak lanakawe ehema ewa patta rare lanakawa wage rata wala fossiles hadenwaa aduuyi fossilized wenna kain kadanaya wenawa pasa nisa.

    puluwan nam danwath adala rajaye ayathanyata kiyanna oya area eka gana .
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    මැඩගස්කර් & ලංකාව දෙකේම එකම මාළු වර්ග ඉන්නවා(පරිණාමය වෙලා වෙන් උනාට පස්සෙත් ) , තව මැණික් වර්ග තියෙනවා

    බිලියන ගානක් මිනිස්සු හිමලෙන් එන වතුර සහ හිමාලය නිසා ඇති වෙන මෝසම් තත්ත්ව මත depend වෙන්නේ වතුර අවශ්‍යතාවය වෙනුවෙන් , උස විතරක් නෙමේ තියන glaciers වලත් බලපෑමක් තියෙනවා . glaciers දිය වෙද්දී සේරම unstable වෙන

    මේ සේරම නිගමන

    Thanks
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මං මේ අනුව තර්කයක් ගොඩ නගනවා මේ පොසිල මාළුවා මීට වසර දාස් ගානකට පෙර හිමාලයේ සිටි ඍෂි වරයෙක් විසින් අහාරය සඳහා දකුණු ආසියානු මුහුදුබඩ කලාපයකින් ගෙනෙන ලද්දක් බව.
    ඇයි මෙපමණ දුරක් මාලුවා අරන් ගියේ ..කොහොමද මාළුවා අරන් ගියේ ..ඇයි කෑවේ නැත්ත….එක මාලුවෙක් ඇයි ඉතුරු උනේ:lol:
     
    • Haha
    Reactions: NRTG