හිමාල වනය

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    ඌ නොර්වෙ එකෙක් නේ බන්. උන්ගේ රටේ අවුරුද්දම හිම. අපි වගේ ගියොත් නම් අනිවා ආපහු හැරිලා එනවා. උදේට නැගිටල ටොයිලට් යන්න බෑ නාන්න බෑ අයිස් වෙලා.
    ඒ හුත්තා නාන්නත් යනවා බන් මගදි..උන්ට වතුර නෑ ගල් වෙලා ඔක්කොම වෙනම ගෙන්න ඕනි.ඌ කන්ද නැගලා බැහලා එනකොට එකෙක් ගල් වුන වතුර බාල්දියක් අරන් හලනවා.ටොයිලට් එකට ගෙනාපු එකක් මිදිලා.තව තිබ්බොත් බාල්දිය පැලෙන නිසා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Harald Baldr ගේ හිමාල තරණය වීඩියෝ මාලාව බැලුවට පස්සේ හිතට ආපු දෙයක් මේක. බුද්ධ දෙශනාවේ ගොඩක් තැන්වල හිමාල වනය සහ හිමාල පර්වතය ගැන සදහන් වෙනවා නේ. ජාතක කතා වල වැඩියෙන්ම තියෙන්නේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල සිදුවීම්. හිමාලයේ විස්තර ඒ ගොඩක් කතාවල විස්තර කරලා තියෙනවා. අමුතු සත්තු (කොබෝ නයි), අමුතු ශාඛ (නාරිලතා) වගේ දේවල් ගැන. ඒත් ඒ කිසිම තැනක හිමාලයේ පවතින අධික සීතල ගැන සදහනක් නැත්තේ ඇයි කියලා හිතිලා නැද්ද? හාමුදුරුවන්ගේ සිවුර වුනත් තාපසයන්ගේ ඇදුම වුනත් අධික ශීත දේශාගුනයකට ඔරොත්තු දෙන විදියේ ඇදුම් නෙමෙයි. අනික ඒ වගේ කටුක අධික ශීත පරිසරයක ඉදන් භාවනා කරන එක ප්‍රායෝගිකත් නෑ නේද?

    කෙටියෙන්ම කියනව නම් බණ පොතේ හිමාලය සහ ඇත්ත හිමාලය අතර ලොකු වෙනසක් තියෙනවා නේද?
    I think this may be the answer to this
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒ හුත්තා නාන්නත් යනවා බන් මගදි..උන්ට වතුර නෑ ගල් වෙලා ඔක්කොම වෙනම ගෙන්න ඕනි.ඌ කන්ද නැගලා බැහලා එනකොට එකෙක් ගල් වුන වතුර බාල්දියක් අරන් හලනවා.ටොයිලට් එකට ගෙනාපු එකක් මිදිලා.තව තිබ්බොත් බාල්දිය පැලෙන නිසා.

    Anika meka touristla ena gamak. Tourist hotel wala pahasukam me wage nan, touristla ennema nathi pathi wala thiyena gam wala pahasukam kohomada kiyala hithenakotath pissu wage.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    දැන් ඔය මසුරු කෝසිය සිටුතුමා කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් හදපු කතාව තියනවා නේ.
    දැන් දන්න එකෙක් කියපන් කෝ ඉන්දියාවේ කොහෙද කැවුම් තියෙන්නේ කියලා. :rofl:
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හිමාලයේ කඳු පන්ති 7 මැද්දේ වෙසමුනි රජුට අයිති අඹ ගහක් තියනවලු.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Harald Baldr ගේ හිමාල තරණය වීඩියෝ මාලාව බැලුවට පස්සේ හිතට ආපු දෙයක් මේක. බුද්ධ දෙශනාවේ ගොඩක් තැන්වල හිමාල වනය සහ හිමාල පර්වතය ගැන සදහන් වෙනවා නේ. ජාතක කතා වල වැඩියෙන්ම තියෙන්නේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල සිදුවීම්. හිමාලයේ විස්තර ඒ ගොඩක් කතාවල විස්තර කරලා තියෙනවා. අමුතු සත්තු (කොබෝ නයි), අමුතු ශාඛ (නාරිලතා) වගේ දේවල් ගැන. ඒත් ඒ කිසිම තැනක හිමාලයේ පවතින අධික සීතල ගැන සදහනක් නැත්තේ ඇයි කියලා හිතිලා නැද්ද? හාමුදුරුවන්ගේ සිවුර වුනත් තාපසයන්ගේ ඇදුම වුනත් අධික ශීත දේශාගුනයකට ඔරොත්තු දෙන විදියේ ඇදුම් නෙමෙයි. අනික ඒ වගේ කටුක අධික ශීත පරිසරයක ඉදන් භාවනා කරන එක ප්‍රායෝගිකත් නෑ නේද?

    කෙටියෙන්ම කියනව නම් බණ පොතේ හිමාලය සහ ඇත්ත හිමාලය අතර ලොකු වෙනසක් තියෙනවා නේද?
    කර්මය බලවත් නම් මනුෂ්‍ය ශරීරයට හැමදේම ප්‍රායෝගිකයි
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    හිමය කියනවා වනාන්තරයටත්. එතකොට හිමාචල් ප්‍රදේශ්ම වෙන්න ඕනේ නැහැ නේද?