හිමාල වනය

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    Harald Baldr ගේ හිමාල තරණය වීඩියෝ මාලාව බැලුවට පස්සේ හිතට ආපු දෙයක් මේක. බුද්ධ දෙශනාවේ ගොඩක් තැන්වල හිමාල වනය සහ හිමාල පර්වතය ගැන සදහන් වෙනවා නේ. ජාතක කතා වල වැඩියෙන්ම තියෙන්නේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල සිදුවීම්. හිමාලයේ විස්තර ඒ ගොඩක් කතාවල විස්තර කරලා තියෙනවා. අමුතු සත්තු (කොබෝ නයි), අමුතු ශාඛ (නාරිලතා) වගේ දේවල් ගැන. ඒත් ඒ කිසිම තැනක හිමාලයේ පවතින අධික සීතල ගැන සදහනක් නැත්තේ ඇයි කියලා හිතිලා නැද්ද? හාමුදුරුවන්ගේ සිවුර වුනත් තාපසයන්ගේ ඇදුම වුනත් අධික ශීත දේශාගුනයකට ඔරොත්තු දෙන විදියේ ඇදුම් නෙමෙයි. අනික ඒ වගේ කටුක අධික ශීත පරිසරයක ඉදන් භාවනා කරන එක ප්‍රායෝගිකත් නෑ නේද?

    කෙටියෙන්ම කියනව නම් බණ පොතේ හිමාලය සහ ඇත්ත හිමාලය අතර ලොකු වෙනසක් තියෙනවා නේද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    ඉස්සර හිමාලය තියෙන්න ඇති බන් දැන් ඉන්දියාවේ මැදක් වෙනකල්ම වගේ..ඔය ඌ යන්නේ කන්දේ උන්නතාංශය වැඩි ටිකෙනේ පහලකුත ඇතිනේ හිම වැටෙන්නෙ නැති...මමත බැලුවා විඩ්යෝ ටික නන්..අපරාදේ අල්ලපු රට වෙලත යන්න වත්කමක් නෑනේ කියලා මට හිතුනේ නන්
     
    ඕක තමයි මටත් හිතුනු දේ බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,528
    113
    භාවනාව කරන්න කලින් ඒකට සුදුසු පරිසරය තෝරගන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නෙ. දරාගන්න අමාරු තරම් සීතලක් තියෙන පැතිවල භාවනා කරන්න යන්නෙ නෑ. භාවනා කරලා දියුණු කෙනෙකුට නම් තේජෝ කසිනයට සම වැදුනම සීතලෙන් පීඩාවක් දැනෙන්නෙ නෑ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,316
    7,209
    113
    කෙටියෙන්ම කියනව නම් බණ පොතේ හිමාලය සහ "ඇත්ත" හිමාලය(ඇහැට පේන) අතර ලොකු වෙනසක් තියෙනවා නේද

    yes, a massive difference. read the Pitaka and you will get to know it.
     
    • Like
    Reactions: DjAnomaly

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    Harald Baldr ගේ හිමාල තරණය වීඩියෝ මාලාව බැලුවට පස්සේ හිතට ආපු දෙයක් මේක. බුද්ධ දෙශනාවේ ගොඩක් තැන්වල හිමාල වනය සහ හිමාල පර්වතය ගැන සදහන් වෙනවා නේ. ජාතක කතා වල වැඩියෙන්ම තියෙන්නේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල සිදුවීම්. හිමාලයේ විස්තර ඒ ගොඩක් කතාවල විස්තර කරලා තියෙනවා. අමුතු සත්තු (කොබෝ නයි), අමුතු ශාඛ (නාරිලතා) වගේ දේවල් ගැන. ඒත් ඒ කිසිම තැනක හිමාලයේ පවතින අධික සීතල ගැන සදහනක් නැත්තේ ඇයි කියලා හිතිලා නැද්ද? හාමුදුරුවන්ගේ සිවුර වුනත් තාපසයන්ගේ ඇදුම වුනත් අධික ශීත දේශාගුනයකට ඔරොත්තු දෙන විදියේ ඇදුම් නෙමෙයි. අනික ඒ වගේ කටුක අධික ශීත පරිසරයක ඉදන් භාවනා කරන එක ප්‍රායෝගිකත් නෑ නේද?

    කෙටියෙන්ම කියනව නම් බණ පොතේ හිමාලය සහ ඇත්ත හිමාලය අතර ලොකු වෙනසක් තියෙනවා නේද?
    හිමාලය කියන්නේ මේතන තමයි කියන්න බැ මචන් හිමාලය කියන්නේ පට්ට ඒරියා එකක් ඉන්දියාව/පකිස්ථානය/නේපාලය/බූතානය/චීනය ඇෆ්ගන්ස්තානය පවා හිමාල් වලින් කවර් වෙනවා ..සහ හිමාලයේ හැමතැනම සිතල නැ...
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    ත්‍රිපිටකයේ ගංගා පෙය්‍යාලයේ ඕකට උත්තරේ තියෙනවා. සිංහල පරිවර්තනේ නම් සෑහෙන වචන ගොඩක් හලලා තියෙනවා හැබැයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉස්සර හිමාලය කිව්වේ දැන් ඔය අපි බලන ගූගල් මැප් එකේ පෙන්නන කොටස නෙමෙයි :P ඉන්දියාව, බන්ගලාදේසය, පාකිස්තාන්, නේපාල්, ට්බෙට් පැතිරුනු විසාල ප්‍රදේසයක් වෙන්න ඔන. එහෙම නොතිබ්බ කියන්න බැහැ බන්. පේනවනේ කාලගුනේ නේපාල් වල. කාලයාගේ ඈවෑමෙන් පරිසරය වෙනස් වෙලා තියෙන්නෙ.
    තව එකක් අපි නේපාල් කියල නෝන්ඩි කලාට අවන්කවම පට්ට ලස්සනයි බන්. ලොකු මුදලක් යන්නෙත් නෑ සින්ග, තායි යනවට වැඩිය අඩු මුදලකින් ගිහින් එන්න පුලුවන්. කෑම, හොටෙල් එහෙම 1-5 ඩොලර් අතර යන්නේ....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    අද දාලා තිබ්බ එක දැක්කද?

    ඌ කියනව දැන් ඌ ඉන්නේ 4000M උඩින් තියන ගමක පොඩි හොටෙල් එකක.ඒකේ රූම් එකේ ඉන්නවට ගානක් ගන්නෙ නෑ.කෑම වලට ගන්නේ කෑම ගනන් වැඩි.කෑම ගනන් වැඩි එක සාධාරණයි.අල විතරයි දෙන්නේ.එක වේලකට ඩොලර් 4,5ක් විතර.කාමරේ නිකන් සිමෙන්තියෙන් හදපු කාමර..හීටර්ස් මුකුත් නෑ.ජර්සි ඇදන් නිදාගන්නත ඕනි...
     
    Everest නගින්න තව ඔය වගේම උසක් ආයෙත් නගින්න ඕනේ බන්. හිතපන්කො ඉතින්...
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අද දාලා තිබ්බ එක දැක්කද?

    ඌ කියනව දැන් ඌ ඉන්නේ 4000M උඩින් තියන ගමක පොඩි හොටෙල් එකක.ඒකේ රූම් එකේ ඉන්නවට ගානක් ගන්නෙ නෑ.කෑම වලට ගන්නේ කෑම ගනන් වැඩි.කෑම ගනන් වැඩි එක සාධාරණයි.අල විතරයි දෙන්නේ.එක වේලකට ඩොලර් 4,5ක් විතර.කාමරේ නිකන් සිමෙන්තියෙන් හදපු කාමර..හීටර්ස් මුකුත් නෑ.ජර්සි ඇදන් නිදාගන්නත ඕනි...

    Muu bath kanne naha ban ekayi case eka. Ehe kamata bath thamai denne wena jathi ekka. Ithin mu bath nokana hinda ala witharak kaka innawa.
     
    • Like
    Reactions: Kodiya97

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අද දාලා තිබ්බ එක දැක්කද?

    ඌ කියනව දැන් ඌ ඉන්නේ 4000M උඩින් තියන ගමක පොඩි හොටෙල් එකක.ඒකේ රූම් එකේ ඉන්නවට ගානක් ගන්නෙ නෑ.කෑම වලට ගන්නේ කෑම ගනන් වැඩි.කෑම ගනන් වැඩි එක සාධාරණයි.අල විතරයි දෙන්නේ.එක වේලකට ඩොලර් 4,5ක් විතර.කාමරේ නිකන් සිමෙන්තියෙන් හදපු කාමර..හීටර්ස් මුකුත් නෑ.ජර්සි ඇදන් නිදාගන්නත ඕනි...
    එගෙමවත් තියෙන එක මැදැයි අම්මෝ බන්. දර කෑල්ලක්වත් නෑ උයන්නේ යක් බුල්ගේ ගොම වලින්. අල, කිරි, මස් තමයි එහෙන් මෙහෙන් තියෙන්නෙ. තව එකක් පයින් යනකොට කරදරයක් උනොත් සදා අනාතයි. කකුලේ අව්ලක් ගියොත් නම් ගල් වෙලා මැරෙන්න වෙන්නෙ. මූ තනියම ගිය එක නම් බයානකයි. මේ වගේ ගමන් යද්දි අනිවා සෙට් වෙලා යන්න ඔන.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එගෙමවත් තියෙන එක මැදැයි අම්මෝ බන්. දර කෑල්ලක්වත් නෑ උයන්නේ යක් බුල්ගේ ගොම වලින්. අල, කිරි, මස් තමයි එහෙන් මෙහෙන් තියෙන්නෙ. තව එකක් පයින් යනකොට කරදරයක් උනොත් සදා අනාතයි. කකුලේ අව්ලක් ගියොත් නම් ගල් වෙලා මැරෙන්න වෙන්නෙ. මූ තනියම ගිය එක නම් බයානකයි. මේ වගේ ගමන් යද්දි අනිවා සෙට් වෙලා යන්න ඔන.

    Lankawen panala ona ratakata giyath sapayi kiyana dials walata pennanna ona me video eka sirawata. :lol: :rofl:
     
    • Like
    Reactions: manjulabw

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    එගෙමවත් තියෙන එක මැදැයි අම්මෝ බන්. දර කෑල්ලක්වත් නෑ උයන්නේ යක් බුල්ගේ ගොම වලින්. අල, කිරි, මස් තමයි එහෙන් මෙහෙන් තියෙන්නෙ. තව එකක් පයින් යනකොට කරදරයක් උනොත් සදා අනාතයි. කකුලේ අව්ලක් ගියොත් නම් ගල් වෙලා මැරෙන්න වෙන්නෙ. මූ තනියම ගිය එක නම් බයානකයි. මේ වගේ ගමන් යද්දි අනිවා සෙට් වෙලා යන්න ඔන.
    මටත හිතුනා අනික සෙනග ඉන්න කාලෙක නන් කමක් නෑ.කලින් දවසේ කන්නෙත නැතුව නැග්ගේ...කල්න්තේ දැම්ම නන් හම්බෙනකොට ගල් වෙලා

    Lankawen panala ona ratakata giyath sapayi kiyana dials walata pennanna ona me video eka sirawata. :lol: :rofl:
    එකේ සැපක් තියෙනවා බන් උබ seven years in tibet ෆිලම් එක බලපන්කෝ..ජිවිතේ සරල වෙන තරමට සැපක් තියෙනවා.ඒක වෙනම එකක් ඉතිං
    ------ Post added on Jan 14, 2022 at 12:05 AM
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මටත හිතුනා අනික සෙනග ඉන්න කාලෙක නන් කමක් නෑ.කලින් දවසේ කන්නෙත නැතුව නැග්ගේ...කල්න්තේ දැම්ම නන් හම්බෙනකොට ගල් වෙලා

    Mama hithanne ban ihala himalei pahala himalei wenas. Me 4000m wage usa hariye ne. Pahala himale1000m wage usa hariye mechchara seethala nathuwa athi. E kale rishiwaru inna aththe e wage pathi wala.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මටත හිතුනා අනික සෙනග ඉන්න කාලෙක නන් කමක් නෑ.කලින් දවසේ කන්නෙත නැතුව නැග්ගේ...කල්න්තේ දැම්ම නන් හම්බෙනකොට ගල් වෙලා

    එකේ සැපක් තියෙනවා බන් උබ seven years in tibet ෆිලම් එක බලපන්කෝ..ජිවිතේ සරල වෙන තරමට සැපක් තියෙනවා.ඒක වෙනම එකක් ඉතිං
    ------ Post added on Jan 14, 2022 at 12:05 AM
    ඌ නොර්වෙ එකෙක් නේ බන්. උන්ගේ රටේ අවුරුද්දම හිම. අපි වගේ ගියොත් නම් අනිවා ආපහු හැරිලා එනවා. උදේට නැගිටල ටොයිලට් යන්න බෑ නාන්න බෑ අයිස් වෙලා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මටත හිතුනා අනික සෙනග ඉන්න කාලෙක නන් කමක් නෑ.කලින් දවසේ කන්නෙත නැතුව නැග්ගේ...කල්න්තේ දැම්ම නන් හම්බෙනකොට ගල් වෙලා

    එකේ සැපක් තියෙනවා බන් උබ seven years in tibet ෆිලම් එක බලපන්කෝ..ජිවිතේ සරල වෙන තරමට සැපක් තියෙනවා.ඒක වෙනම එකක් ඉතිං
    ------ Post added on Jan 14, 2022 at 12:05 AM

    Aththa ban. Habai e sarala kama lankawe aatha gam walath thaama thiyenawa. Mechchara kattak nan kanna ona na habai. Meeta wadiya pahasuwen inna puluwan.

    ඌ නොර්වෙ එකෙක් නේ බන්. උන්ගේ රටේ අවුරුද්දම හිම. අපි වගේ ගියොත් නම් අනිවා ආපහු හැරිලා එනවා. උදේට නැගිටල ටොයිලට් යන්න බෑ නාන්න බෑ අයිස් වෙලා.

    Toilet ekata gihin passa hodanna balanakota wathura gal wela kiyapanko.
    ------ Post added on Jan 14, 2022 at 12:10 AM
     
    • Like
    Reactions: manjulabw