හිමිකම් ඔප්පු -බිම්සවිය දැනුවත් ද?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,742
    4,639
    113
    ඔබට ඉඩමක් තියෙනව නම් මේ වැඩසටහනට කොහොමද කටයුතු සිදුවෙන්නෙ?

    ඔබට පැහැදිලි සින්නක්කර ඔප්පුවක් තියෙනවනම් ඔබට ප්‍රථම පන්තියෙ ඔප්පුවක් ලැබෙනව

    ඔබේ ඉඩමක් ප්‍රකාශන ඔප්පුවක් නම් තියෙන්නෙ?
    ඔබේ පියාගෙ නමට නම් ඔප්පුවක් තියෙන්නෙ සහ ඔහු මිය ගිහින්නම්?

    ඔබේ ඉඩමෙන් කොටසක් වෙන කෙනෙක් හොරෙන් ලියාගෙන නම් හිමිකම් ඔප්පුවක් ඒ කොටසට ඔහුට ලියවෙනවද?

    ඉඩමෙන් කොටසක් ප්‍රස්න ගතනම් මනින්නෙ සහ හිමිකම් ඔප්පු දෙන්නෙ කොහොමද?
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,742
    4,639
    113
    Menala oppu denna kochchara kal giyada?
    Meniime sita oppu demand dakwa Yana Steps monada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    ඔබට ඉඩමක් තියෙනව නම් මේ වැඩසටහනට කොහොමද කටයුතු සිදුවෙන්නෙ?
    පරන ඔප්පු කැන්සල් කරලා අලුතින් document එකක් දෙනවා. ඔක්කොම computerize කරලා කියලා කියන්නෙ.

    පොඩ්ඩක් අවදානෙන් හිටපන් මොකද පරන ඔප්පු අනුව නොබෙදු ඉඩම් නිරවුල් කියලා ලියුම් එහෙම ගහලා ගන්නවා. මටත් perch 40ක් තියෙන එකෙ 27ක්ද කොහෙද දැන් තියෙනකොට උන් අහනවා අනිත් ටික එපාද කියලා. මම කිව්වා මම පොඩි කාලේ ඉඳන් තිබ්බෙ 27යි ඒ ටික විතරයි මට ඕන අනිත් ඒවා ඕන මගුලක් කියලා.

    මම ඕකේ දකින් ලොකුම අවුලක් තමා ඕවා ආන්ඩුවෙන් කරලා ඔප්පු කැන්සල් කලාට අනිත් documentation වැඩ වලට පරන ඔප්පුව ඉල්ලනවා, ඉතින් ඒකත් තියන් මේකත් තියන් ඉන්න ඕනා. හුත්තලා එක්කො එක විදියට වැඩේ කරන් යන්න ඕනා දෙක තුන පටලවන්නෙ නැතුව.

    Menala oppu denna kochchara kal giyada?
    Meniime sita oppu demand dakwa Yana Steps monada?
    ඕකට මචන් අපි 1 yr වත් යන්න ඇති. මම අන්තිම කාලේ තමා ඕක පස්සෙ එලෙව්වෙ. පස්සෙ පන්න පන්න කරගන්න තරමට හොඳයි. ඕක දැම්මට පස්සෙ වැරදි හදන්න බෑ නඩු තමා දාන්න වෙන්නෙ එහෙම උනොත්. ඒ හිඳා හරියට බලලා කරගනින්.
    ------ Post added on Sep 7, 2025 at 11:39 AM
     
    • Love
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Menala oppu denna kochchara kal giyada?
    Meniime sita oppu demand dakwa Yana Steps monada?

    2+ years :lol:

    Letter ekak ewanawa Bimsaviya office ekata enna kiyala. E giyama kolayak denawa wate mayim wela thiyena idam wala ayagen sign karaganna me manala thiyena measurements hari kyla. Eka aran gihin dunnata passe aye kaalayak gihin liyumak ewanawa certificate eka ready awith aran yanna kiyala.

    eka eka pathi wala wenas samahara pathi wala oya sign ganna case eka nalu.
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,742
    4,639
    113
    2+ years :lol:

    Letter ekak ewanawa Bimsaviya office ekata enna kiyala. E giyama kolayak denawa wate mayim wela thiyena idam wala ayagen sign karaganna me manala thiyena measurements hari kyla. Eka aran gihin dunnata passe aye kaalayak gihin liyumak ewanawa certificate eka ready awith aran yanna kiyala.

    eka eka pathi wala wenas samahara pathi wala oya sign ganna case eka nalu.
    Watey mayim wala Aunty la disagree kiwwoth?
    🤭

    පරන ඔප්පු කැන්සල් කරලා අලුතින් document එකක් දෙනවා. ඔක්කොම computerize කරලා කියලා කියන්නෙ.

    පොඩ්ඩක් අවදානෙන් හිටපන් මොකද පරන ඔප්පු අනුව නොබෙදු ඉඩම් නිරවුල් කියලා ලියුම් එහෙම ගහලා ගන්නවා. මටත් perch 40ක් තියෙන එකෙ 27ක්ද කොහෙද දැන් තියෙනකොට උන් අහනවා අනිත් ටික එපාද කියලා. මම කිව්වා මම පොඩි කාලේ ඉඳන් තිබ්බෙ 27යි ඒ ටික විතරයි මට ඕන අනිත් ඒවා ඕන මගුලක් කියලා.

    මම ඕකේ දකින් ලොකුම අවුලක් තමා ඕවා ආන්ඩුවෙන් කරලා ඔප්පු කැන්සල් කලාට අනිත් documentation වැඩ වලට පරන ඔප්පුව ඉල්ලනවා, ඉතින් ඒකත් තියන් මේකත් තියන් ඉන්න ඕනා. හුත්තලා එක්කො එක විදියට වැඩේ කරන් යන්න ඕනා දෙක තුන පටලවන්නෙ නැතුව.

    ඕකට මචන් අපි 1 yr වත් යන්න ඇති. මම අන්තිම කාලේ තමා ඕක පස්සෙ එලෙව්වෙ. පස්සෙ පන්න පන්න කරගන්න තරමට හොඳයි. ඕක දැම්මට පස්සෙ වැරදි හදන්න බෑ නඩු තමා දාන්න වෙන්නෙ එහෙම උනොත්. ඒ හිඳා හරියට බලලා කරගනින්.
    ------ Post added on Sep 7, 2025 at 11:39 AM

    Case 1
    Api hitamu apata 20 Perch tiyenawa kiyala.
    Api nodena ekek 5 perch oppuwak hadan, land registry th okkoma hadagena.
    Ethakota uutada e Perch 5 himikam oppuwak hadenne? Api da Nadu danna wenne???

    Case 2

    Kenekta 40 Perch Kalawarodayen years 20k edala prakashana oppu hadan registration wenawa.

    E land eke real owner gen tawa ekek Ara perch 40n 10k liyagena Sinnakkara oppu hadanawa. Namuth prakashana oppu tiyena aya inna nisa Buktiyata ennathuwa innawa.
    Himikam oppu hadaddi ethakota mey 10 perch yanne katada?? Dannam pita ekaa enawanam Nadu dalai Enna Oney 10 perch ta
    ------ Post added on Sep 7, 2025 at 1:10 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    Api hitamu apata 20 Perch tiyenawa kiyala.
    Api nodena ekek 5 perch oppuwak hadan, land registry th okkoma hadagena.
    Ethakota uutada e Perch 5 himikam oppuwak hadenne? Api da Nadu danna wenne???
    ------ Post added on Sep 7, 2025 at 1:10 PM
    ඔක්කොම හදාගෙන නම් ඉතින් එක්කො තියෙන ටික බේරගනින්, නැත්තන් නඩු දාල ඉතුරු 5 ගනින්. ඉඩම් නඩු කියන්නෙ ගූ කේස් බන් .ඔය වගේ ඒවා වෙන හින්දා තමා බන් තාප්ප ගහන්න කියන්නෙ ගෙයක් ගහන්න සල්ලි නැතත්.

    අපිටත් ඔයවගේ ආතල් එකක් සෙට් වෙන්න ගිහින් මීට අවුරුදු 30කට කලින් විතර හරි අමාරුවෙන් බේරගත්තේ. ඒ කාලේ සල්ලි නැතත්ත් කටු කම්බි වැටක් ගැහුවා. ඒක ගහපු ගමන් පිටිපස්සෙ කිරිපැනි වගේ හිටපු එකා අපිත් එක්ක නයි වෛරෙන් ඉන්න ගත්තා. කැරියා දැන් නම් මැරිලා ලමයිනම් හොඳට ඉන්නවා.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    boru wadak , pitarata aids hinda apu akak. funidng adui mama hithanne dan hodak. Normal deeds thama , them onema dekata valid loan akak ganna wunath . oka withrak dila loan akak ganna baa mama danna tharamata.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    පරන ඔප්පු කැන්සල් කරලා අලුතින් document එකක් දෙනවා. ඔක්කොම computerize කරලා කියලා කියන්නෙ.

    පොඩ්ඩක් අවදානෙන් හිටපන් මොකද පරන ඔප්පු අනුව නොබෙදු ඉඩම් නිරවුල් කියලා ලියුම් එහෙම ගහලා ගන්නවා. මටත් perch 40ක් තියෙන එකෙ 27ක්ද කොහෙද දැන් තියෙනකොට උන් අහනවා අනිත් ටික එපාද කියලා. මම කිව්වා මම පොඩි කාලේ ඉඳන් තිබ්බෙ 27යි ඒ ටික විතරයි මට ඕන අනිත් ඒවා ඕන මගුලක් කියලා.

    මම ඕකේ දකින් ලොකුම අවුලක් තමා ඕවා ආන්ඩුවෙන් කරලා ඔප්පු කැන්සල් කලාට අනිත් documentation වැඩ වලට පරන ඔප්පුව ඉල්ලනවා, ඉතින් ඒකත් තියන් මේකත් තියන් ඉන්න ඕනා. හුත්තලා එක්කො එක විදියට වැඩේ කරන් යන්න ඕනා දෙක තුන පටලවන්නෙ නැතුව.

    ඕකට මචන් අපි 1 yr වත් යන්න ඇති. මම අන්තිම කාලේ තමා ඕක පස්සෙ එලෙව්වෙ. පස්සෙ පන්න පන්න කරගන්න තරමට හොඳයි. ඕක දැම්මට පස්සෙ වැරදි හදන්න බෑ නඩු තමා දාන්න වෙන්නෙ එහෙම උනොත්. ඒ හිඳා හරියට බලලා කරගනින්.
    ------ Post added on Sep 7, 2025 at 11:39 AM
    images
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මොකක්ද පොන්ස් දැන් ඕකේ තියෙන වැරැද්ද? ජෙප්පන්ට බැන්නා කිලද හිතුවෙ? ජෙප්පො නෙවී පොන්ස්, ඔය කලින් ආන්ඩුවකින් හදපු එකක්. ඒත් department වෙනස් නිසා උන් හරිය්ට sync නෑ. ඒ හින්දා එක එකා එක එක document තමා තාම valid කියලා සලකන්නෙ.
     
    බයියා 😂😂😂