මම කියවපු ලිපියෙ මේ කතාව තව දිගට තියෙනව. මට හම්බඋණේ මේ විස්තරය.Eke detail link akak nadda?
https://tharindugelokaya.blogspot.com/2016/12/blog-post_21.html?m=1
Edit-
හම්බ උණා
Last edited:
මම කියවපු ලිපියෙ මේ කතාව තව දිගට තියෙනව. මට හම්බඋණේ මේ විස්තරය.Eke detail link akak nadda?
මම කියවපු ලිපියෙ මේ කතාව තව දිගට තියෙනව. මට හම්බඋණේ මේ විස්තරය.
https://tharindugelokaya.blogspot.com/2016/12/blog-post_21.html?m=1
Edit-
හම්බ උණා

rathnapure gem business krana unta supiri salli.. dayanage wedimata dapu, [Kate ge wedimatath dapu]diyamanthi ring1 lankawe 1k.. koti gaana watinawa. queen sl awa welaawe exhibition1kadhi dekala ahala meka gift1k widiyata denna kamatida kiyala.eya ekata asayi kiyala. a gamane ithin dila, owner ta hulan... eka tama Diana demme magulata... ekama thama Kate demmeth magulata...
ඔව් මට කවුද කියලා නම් මතක නැ අපේ හිටපු අගමැති කෙනෙක් රැජිනගෙන් ලකුණු දාගන්ඩ ඔය නිකන් දීලා තියෙන්නේ,
පත්තරේ තිබ්බ විදිහට ඕකේ අයිති කාරයා අන්තිමට රත්නපුරේ ටවුන් එකේ ඉදලා තියනවා හිගන්නෙක් වගේ ඔලුව හොද නැතිව.
rathnapure gem business krana unta supiri salli.. dayanage wedimata dapu, [Kate ge wedimatath dapu]diyamanthi ring1 lankawe 1k.. koti gaana watinawa. queen sl awa welaawe exhibition1kadhi dekala ahala meka gift1k widiyata denna kamatida kiyala.eya ekata asayi kiyala. a gamane ithin dila, owner ta hulan... eka tama Diana demme magulata... ekama thama Kate demmeth magulata...
Salli thibbath okata enter wenna barida pitin ena ekekta machan?