හිමිනමක් පලවෙනි ගිනිතබා ගැනීම 1963

Dec 8, 2009
549
37
0
Malaysia
හිමිනමක් පලවෙනි ගිනිතබා ගැනීම 1963

කිසිම සද්දයකින් තොරව ශරීරය නොසෙල්වී සිටිය හැටි විශ්මය ජනක ක්‍රියාවක්



සංවේදී අය මේ රුප රාමු නරබිමෙන් වලකින්න නැවත මෙවන් දෙයක් නොවේවා කියල ප්‍රර්ථනා කරමු
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Buduhamuduruwoma kivva siya divi nahaganna eka pawak kiyala...mun ekama karanwa

    katada ban "mun" kiwuwe,moko hamudurawange salli nathuwa,kellek nathuwada ban gini thiyagaththe,ubatai matai meka sellamk wenna puluwan,eth hithala balapan apita thamange rata jathiya wenuwen agillak hari kapaganna kiwuwoth eka karanwada kiyala
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Buduhamuduruwoma kivva siya divi nahaganna eka pawak kiyala...mun ekama karanwa

    බෝසතානන් වහන්සෙත් එක වතාවක් බඩගින්නේ හිටිය කොටියෙක්ට ජීවිතය පුජාකරල තියෙනවා.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Buduhamuduruwoma kivva siya divi nahaganna eka pawak kiyala...mun ekama karanwa

    මුන් කිව්වේ උබේ මහා උන් වෙන්නැති?:oo:
    අනික කව්ද මෙතන සියදිවි නසාගන්නේ?:rolleyes:
    සියදිවි නසාගන්නවා කියන්නේ,තමන් කෙරේ තරහෙන් පලි ගන්න කරන වැඩක්.:yes:
    වීඩියෝ එක බැලුවනම් තේරෙන්න ඇතිනේ ඒ හාමුදුරුවන්ගේ අන්තිම වචන දෙක තුන :)
    බුදුහාමුදුරුවොත් බුදු වෙන්න පෙරුම් පුරන කාලෙත් ජීවිතේ පුජා කරලා තියෙනවා :D
    දාන්න දෙයක් හොයල බලල කිවොත් හොදයි ;)