පුළුවන්නම් මේ පොත හොයාගෙන කියවන්න. ගොඩක් අය අහල තියෙන ප්රශ්න වලට උත්තර හම්බවෙයි.![]()



පුළුවන්නම් මේ පොත හොයාගෙන කියවන්න. ගොඩක් අය අහල තියෙන ප්රශ්න වලට උත්තර හම්බවෙයි.![]()



එහෙම වෙන්නෙ නෑ. අද මම ඉන්නේ ඊට සමාන වෘතීය පිලිගැනීමක් තියන තැනක. එව්නාට මම ඒ වෘතීය පිලිගැනීම ඔලුවේ තියන් ඉන්නෙ නෑ. ජීවිතය කියන්නේ වෘතීය පිලි ගැනීම නෙවෙයිනේ. විවිධ අවස්ථා ඇවිත් තියනවා ඒ තීරණය ගත්තොත් මගේ වෘතිය නෝන්ඩි වෙන ජාතියේ ඒවා. ඒත් ඒ තැන් වලදි මම වෘතිය නෝන්ඩි වෙයිද කියලා හිතන්නෙ නැතුව ගන්නේ මගේ හිතට එකග තීරණය. මොකද අපි වෘතිය කරන්නේ ජීවත් වෙන්න සල්ලි හොයාගන්න. නමුත් හිතට එකග මනුස්සයෙක් විදිහට පැවතුනොත් තමයි අපි සාර්තක ජිවිතයක් ගත කරා කියලා දැනෙන්නේ. මං කිව්වේ මගේ අදහස විතරයි. ඕක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

මේකෙ ඉන්නෙ රෝසි අක්ක නේද...?

The Reader (2008) චිත්‍රපටයේ කතාව පොතකින් ගත්තු එකක්
Bernhard Schlink විසින් රචිත "Der Vorleser"
![]()
මේකේ සිංහල පරිවර්තනයක් තියෙනවා. කැමති අය අරන් කියවන්න
![]()
me english eka library ekakin hoyaganna bariweida bn? salli na ganna



mamath balapu patta film ekak
api samaje jeewath wenakota ape prathiroopaya gana athma abhimanaya gana hithanawa habai hithe thiyana asammatha hageem walatath ida nodenawama neweine eth api ewa ape prathiroopaya gana hithala samajayen wasan karanawa samaja sammathayata pitin api karana wada api samajayen wasan wela karanne me kathawe thiyenneth a wage deyak
mama hithanne minissunge jeewithawala eka paththaka yatharthaya me kathawe pennanawa
ප්‍රශ්නය අනුන්ගෙ වෙනතාක් උත්තරය දාර්ශනිකයි![]()

nikan hithala balapalla meke inna reputed membersla fake walin awith oya leak una videos wala ehema link illanne ai
mama wishwasa karana widihata hamogema jeewitha wala jekilla saha hide la innawa


