හිමිනමගේ කාමරයේ සුරූපී තරුණියක්

Sep 18, 2012
662
83
0
හිමිනමගේ කාමරයේ සුරූපී තරුණියක්


Mirror - කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ එක්තරා විහාරස්ථානයක කාමරයක් තුළ තරුණ හිමිනමක් සහ සුරූපී තරුණියක් රැදී සිටීම හේතුවෙන් එම ප්‍රදේශ‍ය තුළ අද දහවල් (22) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

ප්‍රදේශවාසි තරුණයෙකු මෙම සිද්ධිය දැක පන්සලේ ඝන්ඨාරය නාද කිරීම නිසා කලබලයට පත් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පන්සලට පැමිණීම නිසා මහත් කලබැගෑනියක් ඇති වී තිබේ.

පසුව මහජනයා විසින් විහාරස්ථානය වටලා කෑකෝ ගැසීම හේතුවෙන් එම ස්ථානයට කහත්ත පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ගෙන්වීමට විහාරස්ථදායක සභාවට සිදුවිය.

එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස පලවා හැරීමට පොලිසිය කටයුතු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තරුණ හිමිනම හා එම තරුණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිමිනම මීට ඉහතද යම්, යම් සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක් වූවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිරන්ජන් අබේවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වති.



5 නෙවියි ඔන තරමක් බෑදගන්න කියල ඉඩදුන්නනම් ඉවරනෙ ගලගොඩ හාමුදුරුවනෙ
ජාතිය බොකරන්න අවවාදයට වඩා ආදර්ශය උතුම්නෙ
 
Last edited:
  • Like
Reactions: westpra
Sep 18, 2012
662
83
0
saggv4z.jpg


baubjQA.png
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඉතින් ? අපෙ බුදුහාමුදුරුවො නම් කියලා තියෙන්නෙ ඔව්වා කරනවා නම් පැවිද්දෙක් වෙන්නෙ නෑ කියලයි. උයාලගේ වගේ ගල් ගහලා මරණ්න කියලා නැහැනෙ. අන්න ගල් ගහලා මරණ්න කියලා තියෙද්දි ඔහොම ඉන්නවා නම් ලැජ්ජ වෙන්න ඕනෙ. නීතිය ක්‍රියාත්මක කරන එක පොලෝසියෙ වැඩක්නෙ තම්බියො.
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    නීතියක් තියෙද්දි ඒක හරියට ක්‍රීයාත්මක උනානම් අපි මොකටෙයි කලබල වෙන්නේ. අන්න ඒක අදාල තැනට ක්‍රීයාත්මක නොවෙන එකනේ ප්‍රස්නේ මෙතන.