හිමිනම_අපවත්වෙයි..

signshop

Well-known member
  • May 30, 2011
    12,174
    8,883
    113
    Dubai
    හිමිනම_අපවත්වෙයි..

    සිරුරට ගිනි තබා ගත් හිමිනම අපවත්වෙයි..
    ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගැනීම නිසා දැඩිලෙස පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.

    දැඩි පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසීය.

    මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී ඊයේ දහවල් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර පිළිස්සුම් තුවාල බරපතළ වූ බැවින් පසුව ගුවන් මගින් උන්වහන්සේ ජාතික රෝහලට රැගෙන එන ලදී.

    ගව ඝාතනය වැළැක්වීම, බෞද්ධයින් අන්‍යාගමිකකරණය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටුකරන ලෙස පෙර දැනුම්දීමෙන් පසු මහනුවර ශ්‍රී සුගත පුරාණ විහාරයේ වැඩ විසු පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිනම සිරුරට පෙට්‍රල් හලාගනිමින් ගිනි තබාගන්නා දර්ශන ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි.

    සිරුරට ගිනි තබා ගැනීමට පෙර එම හිමිනම ඒ පිළිබඳ අදාළ මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර ඔවුන් ඒ අනුව සිද්ධිය රූපගත කර තිබීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

    වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා වහන්සේ අභියස සිදුවූ මෙවැනි ඛේදජනක සිද්ධියක් සිදුවීමට ඉඩක් නොදී එය වළක්වා ගැනීමට රැස්ව සිටි පිරිසට නොහැකි වීම ගැනද විවිධ මත පළවිය.

    Source: Ada Derana News

    මෙ සිද්ධිය ලොකු කම්පනයක් අපිට ඇති කරා. මෙ වගේ දෙයකින්වත් බලදාරින්ගෙ ඇස් ඇරුනෙ නැත්නම් ඒක ජාතියෙම කරුමයක්. අනිවාර්යයෙන්ම මෙ සිද්ධිය යටපත් කරලා දායි කිසිම දෙයක් නොවුන ගානට. හිතට ගොඩක් වෙදනාවක් තියෙන්නෙ ජීවත්වෙලා ඉන්න ඔන මේ වගේ අභීත හිමිවරුන් අපේ අවාසනවකට ජාතියෙ අවාසනවකට දන්නෙ නැ අපිට අහිමි වෙන්නෙ.

    ඊයේ දිනයේදී අපවත්වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    ඊයේ දිනයේදී අපවත්වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සියලු වරප්‍රසාද වලට වහල්වි 'දර්ම රාජ්යක් බිහිකරන බවට අහින්සක මහජනතාවට ප්‍රකාශ කර" ඔවුන්ගෙ චන්දය අමු අමුවෙ කොල්ල කාපු හෙල උරුමයෙ දෙශපාලන හිමිනමක් මෙන් නොවි ඔබ වහන්සෙගෙ අබිත නිර්බිත කම මෙ ලක්පොලවට ආඩම්බරයක් අපෙ හාමුදුරුවනෙ,,ඔබ වගෙ ජාතියට පින් ඈති පුතුන් මෙ ලක් පොලොවට තව තව ඉපදෙවා!!!!..ඔබ වහන්සෙ අපෙ ලක් මවට නයක් නොවි බරක් නොවි මුලු ජාතියක් අවදි කලා,,ඔබට පින් අපෙ හාමුදුරුවනෙ,,මරනින් මතු ඔබ වහන්සෙ කිනම් හො බලවෙගයක් වෙලා මෙ පවුකාර කාලකන්නින්ව මෙ බුදුන් තුන් වරක් වෑඩිය බිමෙන් තුරන් කරන්න,,ඔබට අමා මහා නිවන් සුව ලෑබෙවා..!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :oo:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    දැන් නිවන් සුව පතන්නෙ උබලා ඇදුම් ඇගලා ගෙනද? මේක කරගන්න නේද පොය දවසෙ, වෙසක් දවසෙ, දලදාව ඉස්සරහ සෙල්ලන් පෙන්නුවෙ..
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    පොසොන් එකට අනුරාදපුරෙත් පෙට්‍රල් තියනවා, කැමති කෙනෙකුට සහබාගි උනහැකි.. කුකුල්ලු එලුවො ඌරො වෙනුවෙන්..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඊයේ දිනයේදී අපවත්වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    පොසොන් එකට; අනුරාදපුරෙත් පෙට්‍රල් තියනවා, කැමති කෙනෙකුට සහබාගි උනහැකි.. කුකුල්ලු එලුවො ඌරො වෙනුවෙන්..

    පොසොන් එකට අනුරාදපුරෙත් පෙට්‍රල් තියනවා, කැමති කෙනෙකුට සහබාගි උනහැකි.. කුකුල්ලු එලුවො ඌරො වෙනුවෙන්..

    පෙට්‍රල් ටික පරිස්සම් කරලා තියා ගනින් වේසිගෙ පුතෝ! ඒවා උවමනා වෙන දවස වැඩි ඈතක නෙවෙයි! :angry:උන්වහන්සේ ජීවිතේ පූජා කලේ ඌරො වෙනුවෙන් නෙමෙයි පකෝ! තොපෙ ඌරු හැතිකරෙන් අපේ රට බේරගන්න බව මතක තියාගනින්!

    උන්වහන්සේ ජීවිතය පරදුවට තිබ්බේ තමන්ගෙ රට ජාතිය ගැන තියෙන කැක්කුම හින්දා මිසක්, තොපේ නබි පොන්නයා වගේ හිකිල්ල ඔරොත්තු දෙන්නැතුව නෙවෙයි!!:yes::yes::yes::yes::yes::yes::yes:

    ප.ලි= තොගෙ අම්මා බුදිය ගත්තෙ තොගෙ තාත්තා එක්ක විතරයි කියල තොට ෂුවර් නම් ඔරිජිනල් එකවුන්ට් එකෙන් වර!:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නැත්තන්, තොගෙ එකවුන්ට් එක වගේම තොගෙ ජාතකෙත් Fake නම් "The Butcher" එකවුන්ට් එකෙන්ම රිප්ලයි කරපිය!:confused::confused::confused::confused::confused: :confused::confused::confused::confused: තොපෙ නබියා වගේම තෝත් අවජාතකයෙක් බව අපි පිලි ගන්නම්!:D:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සසර වසන තුරු මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා!
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පෙට්‍රල් ටික පරිස්සම් කරලා තියා ගනින් වේසිගෙ පුතෝ! ඒවා උවමනා වෙන දවස වැඩි ඈතක නෙවෙයි! :angry:උන්වහන්සේ ජීවිතේ පූජා කලේ ඌරො වෙනුවෙන් නෙමෙයි පකෝ! තොපෙ ඌරු හැතිකරෙන් අපේ රට බේරගන්න බව මතක තියාගනින්!

    උන්වහන්සේ ජීවිතය පරදුවට තිබ්බේ තමන්ගෙ රට ජාතිය ගැන තියෙන කැක්කුම හින්දා මිසක්, තොපේ නබි පොන්නයා වගේ හිකිල්ල ඔරොත්තු දෙන්නැතුව නෙවෙයි!!:yes::yes::yes::yes::yes::yes::yes:

    ප.ලි= තොගෙ අම්මා බුදිය ගත්තෙ තොගෙ තාත්තා එක්ක විතරයි කියල තොට ෂුවර් නම් ඔරිජිනල් එකවුන්ට් එකෙන් වර!:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නැත්තන්, තොගෙ එකවුන්ට් එක වගේම තොගෙ ජාතකෙත් Fake නම් "The Butcher" එකවුන්ට් එකෙන්ම රිප්ලයි කරපිය!:confused::confused::confused::confused::confused: :confused::confused::confused::confused: තොපෙ නබියා වගේම තෝත් අවජාතකයෙක් බව අපි පිලි ගන්නම්!:D:D:D:D:D:D

    he he, lidee .. lol :rofl:
     
    ෂා හරි සෝක් මචං බෞද්ධ කම උතුරනවා උඹෙ කමෙන්ට් එකේ.
    මට ලැජ්ජයි මම බෞද්ධයෙක් කියන්න බං උඹලා වගේ හික්මිච්ච බෞද්ධයො ඉන්න නිසා. :D:yes:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    අපවත්වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
     
    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    අපවත්වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    පැටියා;15034684 said:
    ෂා හරි සෝක් මචං බෞද්ධ කම උතුරනවා උඹෙ කමෙන්ට් එකේ.
    මට ලැජ්ජයි මම බෞද්ධයෙක් කියන්න බං උඹලා වගේ හික්මිච්ච බෞද්ධයො ඉන්න නිසා. :D:yes:

    ehenam uba puke agllak gahaena gihin urekta puuka deela pala thambi godata