හිමිනම_අපවත්වෙයි..

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ehenam uba puke agllak gahaena gihin urekta puuka deela pala thambi godata

:D

මම ඔබතුමා කියපු කිසිම පරුෂ වචනයක් භාර ගත්තෙ නෑ.
ඒවා ඔබතුමාම භාර ගන්න.

නිර්මළ බුදු දහමට අනුව ජීවිතය හැඩගස්වා ගන්න.
තෙරුවන් සරණයි!
 

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    සියලු වරප්‍රසාද වලට වහල්වි 'දර්ම රාජ්යක් බිහිකරන බවට අහින්සක මහජනතාවට ප්‍රකාශ කර" ඔවුන්ගෙ චන්දය අමු අමුවෙ කොල්ල කාපු හෙල උරුමයෙ දෙශපාලන හිමිනමක් මෙන් නොවි ඔබ වහන්සෙගෙ අබිත නිර්බිත කම මෙ ලක්පොලවට ආඩම්බරයක් අපෙ හාමුදුරුවනෙ,,ඔබ වගෙ ජාතියට පින් ඈති පුතුන් මෙ ලක් පොලොවට තව තව ඉපදෙවා!!!!..ඔබ වහන්සෙ අපෙ ලක් මවට නයක් නොවි බරක් නොවි මුලු ජාතියක් අවදි කලා,,ඔබට පින් අපෙ හාමුදුරුවනෙ,,මරනින් මතු ඔබ වහන්සෙ කිනම් හො බලවෙගයක් වෙලා මෙ පවුකාර කාලකන්නින්ව මෙ බුදුන් තුන් වරක් වෑඩිය බිමෙන් තුරන් කරන්න,,ඔබට අමා මහා නිවන් සුව ලෑබෙවා..!!!


    Oba wahanseta pathnnawu bhodiyakin ama maha niwan suwaya lebewa