~~ හිමින් හිමින් ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ~~ හිමින් හිමින් ~~

    tikentika.jpg
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    meth yaaluwa mei wedanawa gana man hondata dannawa... but let it go my friend... api issarahata yanna o.ne ne, jeewithe mei wagei deiwal saamanayi yauwa.... kollek ge paththen baluwama, meka godak sanwedi nirmanayak .... jaya wewa
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    meth yaaluwa mei wedanawa gana man hondata dannawa... but let it go my friend... api issarahata yanna o.ne ne, jeewithe mei wagei deiwal saamanayi yauwa.... kollek ge paththen baluwama, meka godak sanwedi nirmanayak .... jaya wewa

    bohoma isthuthi sahoodaraya :) :) :)
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    දුක වේදනාව දොරගලන පද රචනයක්.
    ඒත් කවිය අවසන් කරන බලාපොරොත්තුව පිරි වචන අගේය.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරයේ වේදනාවට වුනත් ඉහල මිලක් දුන් උත්තම මොහොතක්....

    පද පෙල හරිම සාරවත්..

    මල්ලියා ලියපු ආදරයේ වේදනාව පිලිබද කවිවලින් එඩිතරම හා අනර්ඝම නිර්මානය මෙය බවයි මගේ හැඟීම..

    දිගටම ලියන්න ...මල්ලියට ජය....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ආදරයේ වේදනාවට වුනත් ඉහල මිලක් දුන් උත්තම මොහොතක්....

    පද පෙල හරිම සාරවත්..

    මල්ලියා ලියපු ආදරයේ වේදනාව පිලිබද කවිවලින් එඩිතරම හා අනර්ඝම නිර්මානය මෙය බවයි මගේ හැඟීම..

    දිගටම ලියන්න ...මල්ලියට ජය....

    bohoma Isthuthi :) Ron ayya :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම්ම් විරහව ජීවිතයේ කොතරම් අමතක කරන්න හැදුවත් නිරායාසයෙන්ම මතකයට එන ඒ ආදරය කොයි තරම් නම් කවි ලීවත් ඒ එක කවියක් වත් ඇය බාර ගන්නේම නෑ නේද?

    හිතින් ශක්තිමත් වෙන්න සහෝ n let go off the past..otherwise u can't start up new chapters in ur life cz u r stucked in past :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හ්ම්ම්ම් විරහව ජීවිතයේ කොතරම් අමතක කරන්න හැදුවත් නිරායාසයෙන්ම මතකයට එන ඒ ආදරය කොයි තරම් නම් කවි ලීවත් ඒ එක කවියක් වත් ඇය බාර ගන්නේම නෑ නේද?

    හිතින් ශක්තිමත් වෙන්න සහෝ n let go off the past..otherwise u can't start up new chapters in ur life cz u r stucked in past :)

    wirahawa kiyanne uththejakayak wage ... hariyata adrenaline wage ... ekama de wirahawa hariyata pawichchi karanne oni .... wirahawa amathaka karanne hadana eke boru wadak ... amathaka karanne karanne wenne eke mathak wene eka witharai .... hodama de ekata muna dene eke ... aye watichhca thana idala nagitina eke :) ...

    bohomaathma Isthuthi adahasata :) :)