හිමි_නැති_පෙමකට

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එපා මචං ඕවගේ සිංදු දාන්න. :angry:
    හැදෙන ළමයි ඉන්න තැනක් මේක...
    මේවගේ ආදර්ශවත් සිංදු දාපන් ආයේ...

    අනේ පලයං යකෝ යන්න... :angry:
    අට පාස් නැති එකා එනවා මෙතන මට උගන්නන්න... :lol:
    තෝ හරි හොඳ උපාසකයානේ... :rolleyes:
    කෙල්ලෙක්ගේ thread එකක් දැක්කොත් ඇවිත් පැණි හලනවා... :lol:
     
    තෝ නේ යකෝ මෙතන ඇවිත් ගොබ්බ සිංදු Post කරන්නේ,
    අහිංසකයෝ නරක් කරන්න :angry:
    ළඟඳි කෙල්ලෙක්ගෙන් කම්මුල් පාරකුත් කෑවා නේද අනාථයා... :lol:
     
    කවුද උලමෝ මට ගැහුවේ, චාටර් වේගෙන එනකොට බොරු හදන්න එපා මහත්තයෝ...
    උඹ නේද ඊයෙද කොහෙද Thread එකක අඬලා තිබුනේ :lol:
    ඒ කෙල්ලෙටත් තෝව එපා වෙන්න ඇති කරන පොන්න වැඩ වලට...
     
    අවංකව ආදරේ කරන එක පොන්න කමක්ද මිනිහෝ???
    A/L වලට C 3 ක් අරන් ගමේ උන්ට A 3 යි කිව්වේ කවුද දන්නෑ...
    ගුටි කෑවේ එක හංඟන්න හදලා වැඩක් නෑ. වීඩියෝ තියනවා.
    මහලොකු සල්ලිකාරයා කියලා පෙන්නන්න හැදුවට වැඩක් නෑ.
    හැමෝම දන්නවා උඹේ කට විතරයි කියලා... :lol:
     
    තෝ එක්ක වාද කර කර මේකට වෙලා කාලේ කන්න මට වෙලාවක් නෑ.
    තෝ වගේ අට පාස් මෝඩයෙක්ට පැහැදිලි කරලා වැඩකුත් නෑ.
    මං දැන් busy. unsubcribe thread.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :oo::baffled::rolleyes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තෝ එක්ක වාද කර කර මේකට වෙලා කාලේ කන්න මට වෙලාවක් නෑ.
    තෝ වගේ අට පාස් මෝඩයෙක්ට පැහැදිලි කරලා වැඩකුත් නෑ.
    මං දැන් busy. unsubcribe thread.
    ඇත්ත කියන කොට බය වෙලා :P
    thread එක unsubscribe කරනවා කිව්වට හොරෙන්ම බලා ඉන්නවා නේ... :lol:
    Dishta Didin
    Last Activity: Today 09:36 PM
    Current Activity: Viewing Thread හිමි_නැති_පෙමකට

    අර කෙල්ලගෙන් ගුටිකන Video එක leak වෙයි කියලා පණ බයේ ඇත්තේ දැන්... :rofl:

    ;) :D
     
    Last edited: