ඒක නම් ඇත්ත තමයි.
ස්කි කරන කොටත් අපි නම් නවත්තගන්නෙ වැටිලම තමයි
ඒත් බෝර්ඩින් වලදි වැටුනම නැගිටින්න ලේසියි නේ
ඊළඟ පාර බුරුදු වෙන්නත් එක්ක බෝර්ඩින් පාරක් දාන්න ඕනෙ
ජීවිතේටම තව එක පාරයි මොනව කරන්නත් තියෙන්නේ![]()
ඇයි අයියා තව එක පාරයි කිව්වේ..
ඒක නම් ඇත්ත තමයි.
ස්කි කරන කොටත් අපි නම් නවත්තගන්නෙ වැටිලම තමයි
ඒත් බෝර්ඩින් වලදි වැටුනම නැගිටින්න ලේසියි නේ
ඊළඟ පාර බුරුදු වෙන්නත් එක්ක බෝර්ඩින් පාරක් දාන්න ඕනෙ
ජීවිතේටම තව එක පාරයි මොනව කරන්නත් තියෙන්නේ![]()


ඇයි අයියා තව එක පාරයි කිව්වේ..



ElaKiri eke dakka hodama thread walin ekak thamai meka...........eth sry rep denna widihak na.......


තෑන්ක්ස් මචන්ela machooo !! nice post !! Realy enjoyed !!
එල.ela macho.. math yanna asayi rep+++

තෑන්ක්ස් මචන්මාර ගති මචන්![]()
තෑන්ක්ස් මචන්maxxa machan![]()
අපි ඉතින් අවුරුද්දට එක පාරයිනෙ මල්ලියෝ මේ වැඩේට යන්නේ
ලබන වින්ටර් එකෙන් පස්සෙ ලංකාවෙ![]()
lankawe hima thibuna num apitath lissanna thibuna.............




ඒ වුනාට අයියා අයියට තව අවස්ථාවන් ලැබෙයි.
ජීවිතේදී අපි හිතන විදියටම වෙන්නේ නෑ නේ..


ඒකත් ඇත්ත තමයි.
ජිවිතය කොහොම වෙයිද කියල කාටද කියන්න පුළුවන්
මමත් ජීවිතේ ගැන මහා ලොකුවට හිතපු ප්ලැන් ගහපු කාලයක් තිබ්බා.
ඒත් ඒ එක ප්ලැන් එකකවත් නොතිබුන පැත්තකට ජිවිතේ හැරුනම ප්ලැන් ගහන එක,ඕනවට වඩා හිතන එක මම නැවැත්තුවා..

ජීවිතේ ප්ලෑන් ගහල එස්ටිමේට් කරල ගෙනියන්න පුළුවන් එකක් නෙමෙයි.
සමහර වෙලාවට ඒක පෙරලෙන්නෙ අපි හිතපුවත් නැති පැති වලට.
අපිට කරන්න පුළුවන් ඒ පෙරලෙන පැති හොඳයි කියල ඒවට සතුටින් මුහුණ දෙන එක.![]()
අනිවා ඩෙෆා අයියා..
මම දැන් වැල යන අතට මැස්ස ගහනවා.
මොනදේ කොහොම උනත් දැන් මට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙනවා.
අමුණලා කරලා ජීවත් වෙනවා..



ඒක තමයි කරන්න ඕන.
පහුගිය දෙවල් ගැන දුක්වෙලා වැඩක් නෑ.
ලැබුනු දේවල් ගැන සතුටින් ජිවත් වෙන එක තමයි කරන්න ඕන.
පොඩි කාලෙම ඔව තෙරුම් ගත්තම ගොඩ![]()
අනිවා..මම නම් දැන් ඕවා හොදට තේරුම් අරන් ඉන්නේ..

