කැනඩාවේ බොහෝ ප්‍රදේශ හරහා ප්‍රබල හිම කුණාටුවක් හමාගෙන යනවා. අපිට අද අවේ. පාරවල් හිමෙන් වැහිලා. හුගක් වාහන ගන්න බැරුව හිරවෙලා. office එක විතරක් වාහන 3 ක් හිරවෙලා තියෙනවා දැක්ක. පාරවල් තවම සම්පුර්ණයෙන් සුද්ද කරලා නැහැ. තවමත් සුලන් එක්ක හිම වැටෙනවා.
ඉස්කෝල බොහොමයක් වහල. ප්‍රදාන පාරවල් (highway) වහල. උෂ්ණත්වය තවම -1 c වගේ.
ඉදිරි දින කීපය ඇතුලත -20c වෙනකම් අඩුවේවි.
වහනවල winter ටයර සහ abs අනිවාර්යයි. මේවා නැති වාහන බ්‍රේක් නැති වාහන වගේ.
හුගක් දෙනෙකුට තේරෙන්නේ නැතුව ඇති හිමේ වාහන පැදවීම කොච්චර බයානකද කියල. මෙන්න බලන්න. කොහොමද පොලිස් වාහනේ? හිනා වෙලා පනයනවා.
http://winnipeg.ctvnews.ca/severe-weather-causes-transportation-delays-cancellations-for-wednesday-1.3191216

Last edited: