හිම කුණාටුව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    කැනඩාවේ බොහෝ ප්‍රදේශ හරහා ප්‍රබල හිම කුණාටුවක් හමාගෙන යනවා. අපිට අද අවේ. පාරවල් හිමෙන් වැහිලා. හුගක් වාහන ගන්න බැරුව හිරවෙලා. office එක විතරක් වාහන 3 ක් හිරවෙලා තියෙනවා දැක්ක. පාරවල් තවම සම්පුර්ණයෙන් සුද්ද කරලා නැහැ. තවමත් සුලන් එක්ක හිම වැටෙනවා.

    ඉස්කෝල බොහොමයක් වහල. ප්‍රදාන පාරවල් (highway) වහල. උෂ්ණත්වය තවම -1 c වගේ.
    ඉදිරි දින කීපය ඇතුලත -20c වෙනකම් අඩුවේවි.

    වහනවල winter ටයර සහ abs අනිවාර්යයි. මේවා නැති වාහන බ්‍රේක් නැති වාහන වගේ.

    හුගක් දෙනෙකුට තේරෙන්නේ නැතුව ඇති හිමේ වාහන පැදවීම කොච්චර බයානකද කියල. මෙන්න බලන්න. කොහොමද පොලිස් වාහනේ? හිනා වෙලා පනයනවා.







    http://winnipeg.ctvnews.ca/severe-weather-causes-transportation-delays-cancellations-for-wednesday-1.3191216
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    pala kuhakayo yanna.sri lankan anathaya.thopita adu gaane hariyata kanna wath thiyenawada.thopi danne diyunu ratawal walata irisiya kara kara inna thama.higanno

    BINGU_PUTHA ගොබ්බයගේ වැඩ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    some photos from news websites

    manitoba-snow.png


    WinterDriving_BlowingSnow_Fotolia_620.jpg


    snow.jpg
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    Ohoma Lissane Nathi wenna Car thama hadala nadda ban..

    ice උඩ මොනවා තිබ්බත් ලිස්සනවා. කරන්න දෙයක් නැහැ.
    ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේ තමයි, පුළුවන් තරම් ගර්ෂණය අල්ලලා හිටින්න උපක්‍රම යෙදීම (traction control, all wheel drive, ABS, winter tires etc)
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    ice උඩ මොනවා තිබ්බත් ලිස්සනවා. කරන්න දෙයක් නැහැ.
    ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේ තමයි, පුළුවන් තරම් ගර්ෂණය අල්ලලා හිටින්න උපක්‍රම යෙදීම (traction control, all wheel drive, ABS, winter tires etc)

    winter ටයර් නොදාද බං එතකොට ඔය ඔක්කොම වාහන යන්නේ? පොලිස් කාරයොත් එතකොට මාර්ග නීති කඩලද winter ටයර් නොදා ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    winter ටයර් නොදාද බං එතකොට ඔය ඔක්කොම වාහන යන්නේ? පොලිස් කාරයොත් එතකොට මාර්ග නීති කඩලද winter ටයර් නොදා ?

    සමහර ප්‍රාන්ත වල විතරයි winter ටයර් නිත්‍යානුකුල.