හිම මිනිසාගේ වයස සොයාගනී...

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    හිම මිනිසාගේ වයස සොයාගනී...

    ඉතාලි ඔස්ටි‍්‍රයා දේශ සිමාවේ පිහිටි මීටර් 3200 ක් උස සිම්ලාඋන් අයිස් කන්ද මුදුනේ තිබි 1991 දී හමු වූ සිරුර වසර 5300 ක් පැරණි යැයි ඉතාලි බොල්ෂානෝ යුරැක් යුරෝපා සරසවියේ කුලපති මහාචාර්ය ඇල්බට් සින්ක් පවසයි. 1991 වර්ෂයේදී මරේක් ජන්කෝ අයිස් කඳු යායේ සිම්ලාදන් කඳු මුදුන තරණය කළ ජර්මාන් ජාතිකයන් දෙදෙනෙකු හට මෙම ඉපැරණි සිරුර හමුවීය මහාචාර්ය ඇල්බට් සින්කතුන් ප‍්‍රධානත්වයෙන් ජර්මනියේ බර්ලින් වෛද්‍ය විද්‍යාලයේ මරෙක් ජන්තෝහා රොබට් ස්ටාක් සිදුකල පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් වසර 20 කට පසු ආයු කාලය තහවුරුවිය. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 25x30 ත් අතර වියහැකි බවත් වියළී ගිය සම මත පච්ච 50 කට වැඩි ප‍්‍රමාණයක් දැක ගැනීමට හැකි වූ බවත් පරීක්‍ෂකයෝ කියති. සිරුර හමු වූ ස්ථානයේ කළ කැනිම් වලදි ඔහු විසින් පාවිච්චි කළැයි සිතිය හැකි සම් ඇඳුම් කැබලි කිහිපයක්, හිස් ආවරණයක්හා පාවාහන් දෙකක් හමු වී ඇත. පොරවක් සේ නිමකළ ගල් ආයුධය මත තඹ තහඩුවක් ඔතා තිබීමෙන් තඹ සොයාගත් කාල වකවානුව වසර 5300කට පෙර විය හැකි යැයිද ඔවුහු කියති.
    MUMMIA-OTZI-2.jpg

    174527395-0d66e317-2546-42cc-b9b7-444ff0003eeb.jpg

    otzi_tattoos.jpg

    post-3-12988242596171.jpg

    post-3-13194413635905.jpg

    post-3-13194414018808.jpg

    sangue_antico1.jpg

    sangue_antico2.jpg

    63819-mumiens-forbandelse-.jpg


    Source:LANKADEEPA
     
    • Like
    Reactions: gkcnalaka