අම්මා තාත්තා සහෝදරයො යාලුවෝ පෙම්වතියගෙන් වෙන් වෙලා පිටරටක තනියම ගෙවන හුදකලා ජිවිතේ කොච්චර හිතට දුකක්ද..


අපේ අමරදේව මහතා කියන මේ ගිතය අහලා බලන්නකෝ..
රෑ දුරු රට මේ...
හිම වරුසා.....
සීත පාළුවේ....
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ.....
කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ.....
රෑ තනි යාමේ.....
දෑත වෙන් වී පෙම් විහගුන්
සිහින තොටුපලේ....
රාත්රියාමේ.....
රෑ දුරු රට මේ...
හිම වරුසා.....
සීත පාළුවේ....
download mp3
W. D. Amaradeva
Nilantha siri pathirana..



අපේ අමරදේව මහතා කියන මේ ගිතය අහලා බලන්නකෝ..රෑ දුරු රට මේ...
හිම වරුසා.....
සීත පාළුවේ....
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ.....
කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ.....
රෑ තනි යාමේ.....
දෑත වෙන් වී පෙම් විහගුන්
සිහින තොටුපලේ....
රාත්රියාමේ.....
රෑ දුරු රට මේ...
හිම වරුසා.....
සීත පාළුවේ....
download mp3
W. D. Amaradeva
Nilantha siri pathirana..
