හිම වරුසා.....

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අම්මා තාත්තා සහෝදරයො යාලුවෝ පෙම්වතියගෙන් වෙන් වෙලා පිටරටක තනියම ගෙවන හුදකලා ජිවිතේ කොච්චර හිතට දුකක්ද..:(:(:(:( අපේ අමරදේව මහතා කියන මේ ගිතය අහලා බලන්නකෝ..

    රෑ දුරු රට මේ...
    හිම වරුසා.....
    සීත පාළුවේ....
    මූදු සතකින් ඈත දේශේ
    මා තනිවේ.....

    කල්පනා ලෝ පෙම් දැහැනේ
    ක්ෂිතිජ නිම්නයේ.....
    රෑ තනි යාමේ.....

    දෑත වෙන් වී පෙම් විහගුන්
    සිහින තොටුපලේ....
    රාත්‍රියාමේ.....

    රෑ දුරු රට මේ...
    හිම වරුසා.....
    සීත පාළුවේ....


    download mp3


    W. D. Amaradeva



    Nilantha siri pathirana..

     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔව් පිට රටකදී මේ සින්දුව ඈහේද්දි හරිම දුකයි තමයි.. ඈස්වලට කදුලුත් ඈවිත් තියේනව. ඒත් හෑගීම් වලට වහල් වේලා ඉන්න ගියෝත් වේන්නේ හෑමදාම මේ කාලකන්නි රටේ හිරවේලා ඉන්න තමයි.
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ඔව් මචන් ඔය හැම කෙනෙක් ගෙන්ම වෙන්වෙලා ඉන්න එක නම් ඇත්තටම ලොකු දුකක්.හිතට වදින සින්දුවක්....​
    rep add ;....​
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඔව් පිට රටකදී මේ සින්දුව ඈහේද්දි හරිම දුකයි තමයි.. ඈස්වලට කදුලුත් ඈවිත් තියේනව. ඒත් හෑගීම් වලට වහල් වේලා ඉන්න ගියෝත් වේන්නේ හෑමදාම මේ කාලකන්නි රටේ හිරවේලා ඉන්න තමයි.

    සහතිකවම මචන්.. එත් හැගීම් යටපත් කරගෙන ඉන්න එකත් අමාරුයි..