මමත් ලගඳි ආවා හිම වැටෙනව කියල හිතාගෙන. කෝ නෑනෙහිම වැටෙන්නෙ නෑ.
නමුත් මට ආසයි එහෙම රටකත් ඉඳල බලන්න.
හරියට හරි උබ ඌට ඕන තැනින්ම අල්ල ගත්තා. අනිත් එක තමයි 1998 දි 21 යි කියන එක. බලන් යමු ඒ ගාන කවුද හදලා අහල තියෙන්නෙ කියලා.![]()
mama shishshathwe liyapu aurudda. 1998 year eka godak issara kiyanne api hena naki athi neh.![]()


මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.
මමත් ලගඳි ආවා හිම වැටෙනව කියල හිතාගෙන. කෝ නෑනෙ![]()
එපා වෙනවානෙ බොල. හැබැයි උඹ ධනාත්මකව ලියලා තියෙනවා.snow කියන්නේ winter එකේ සුන්දරම කොටස කියල කියන්න පුළුවන්. කිරි සුදු පාටට හැම තැනම පුළුන් වගේ. උදේට වැඩට යන්න එලියට යනකොට car එකත් හිමෙන් වැහිලා. එත්, glouse එකක් දාලා අතින් පිස්සත්, ලේසියෙන් බිමට වැටෙනවා .........
නමුත් winter එකේ තව අවස්ථා තියෙනවා.
එකක් තමයි snow වලින් පස්සේ, temperature එක තවත් අඩුවෙලා අර ලස්සන snow අයිස් කුට්ටි බවට පරිවර්තනය වීම. ඒ අයිස් car උඩ, windscreen උඩ ඇලුනම , කඩන්න ලේසි නැහැ.
තව අවස්ථාවක් තමයි වැස්සත් එක්ක එන sleet කියන තත්වය. වැස්සත් එක්ක වැටෙන වතුර, creem එකක් වගේ හැම තැනම වස ගන්නවා. පොලව වීදුරුවක් වගේ වෙනවා.අඩි දහයක් යන්න දාන සෙල්ලම් කියල වැඩක් නැහැ. Car එක උඩට sleet වැටුනම, දොර අරින එකනම් ලේසි නැහැ.
This is Sleet
View attachment 136360
ow melbourne. Hima balanna kiyala kandaka giya ehetath hima naවින්ටර් එකේ පීක් එකේදිවත් හිම වැටෙන්නෙ නෑ ගොඩක් තැන්වලට.
උබ කොහෙටද ආවෙ? Melbourne ද?

ow melbourne. Hima balanna kiyala kandaka giya ehetath hima na![]()
Thanks.එහෙම ලොකු අවුලක් නෑ. Day time එක අඩු නිසා එපා වෙනවා. එලියට යද්දි හරියට ඇඳගෙන ගියේ නැත්තන් අමාරුයි.
Thanks. අමතර වියදම් ගොඩයි වගේ නේදගෙවල් වල හීටර් තියෙන නිසා , උනුසුම් . හීටර් ඕෆ් කලත්, උනුසුම අඩු වෙන්නෙ හෙමින්. මොකද බිත්ති එහෙම iinsulated කරලා තියෙන නිසා . නමුත් දිග කාලයක් හීටර් නැති උනොත් වතුර බට පුපුරනවා . ඒකට විසඳුමක් විදියට කරන්නේ ගෙදර නොහිටියත් , හීටර් එක අඩු මට්ටමෙන් ඔන් කරලා තියන එක
Thanks. Kohomada ehema allanne?කෑම කල්තියාගන්න ෆ්‍රිජ් නැතුව පුලුවන්
බීම හදනකොට අයිස් හොයාගන්න ලේසී
ac, ෆෑන් ඕනෙ නෑ
ගෙදර නැති වෙලාවට ගෙට රින්ගන එවුන් අල්ලගන්න පුලුවන්
Thanks bro.Normally when it's below -30c we have to switch on the car for 15 min before we ride. Otherwise it's not good for the engine. Usually vehicle has a plug called block heater. If you plug it over night then you can start the vehicle and go straight away.
Sometimes when it is snowing it's hard to stop the vehicle. You apply the break but vehicle skids and move another 20/30 meters. You try to make a left or right turn but you skid straight.
I had several bad experiences.
Thanks bro. Koheda rata?අඩියක් විත්‍ර හිම වැටිලා තියේදි බස් හොල්ට් එකේ බස් රථ එකක් එංකම් සීතලේ බලන් ඉන්න ගියාම තහිකෙනාව ඉස්සර
Thanks bro. Home Pipe lines block unaama kohomda hadaaganne?ස්නොව් බාගෙට දිය උනාම මඩ වලවල් වල යනවා වගේ තමයි. බස් වල යන කෙනෙක් නම් බස් එකක් එනකන් ඉද්දී සීතලේ ඉන්න වෙන එක. වාහනයක් තියන කෙනෙක් නම් උදේම ස්ටාර්ට් කරද්දී වීදුරු වල ස්නොව් අයින් කරලා ඇතුලේ හිටර්ස් දාල වින්ඩ්ස්ක්රීන් එක එහෙම ක්ලියර් කරලා ගන්න එක. හෙවි ස්නොව් එකක් නම් වෙනදට පැයෙන් යන ගමනට පැය හතරක් විතර යාම. බාත් ටබ් එකේ හරි වතුර එලියට යන බටයක හරි ඇතුලේ අයිස් හැදිලා වතුර බ්ලොක් උනාම ඒක හදාගන්න කන කට්ට.
Thanks for ur valuable comment.Yes. Scotland is worse and their population is decreasing as people migrate to south . They give lot of opportunities for educated to settle there . During winter time by 2pm it is fully dark and sun does not come out till about 9.30 am and fully dark and cold. Their heating and road cleaning are also not good as other countries . Sometimes railway and airports are also closed suddenly without warning. Roads become very slippery and buses also stop. So this is the fairy tale land you want to go. Think twice. It is hard.
I fully agree that we in Sri Lanka are fortunate and lucky. But did we take full use of the advantage we have got?
Thanks bro. Inna rate namath kiyaagena ynna.හිම කියන්නේ කරුමයක්...මම නම් ආසම සෞම්‍ය දේශගුනය කියන්නේ ඒකට...සාමනයෙන් අවෘරුද්දටම මාස 2ක් හෝ 3යි සෙට් වෙන්නේ...මාර්තු අන්තිම අප්‍රේල්. සැප්තැම්බර්. ඔක්තෝබර් මුල. අනික මාස නම් ඉතිම් කරුමෙම තමයි
Thanks bro. Rata koheda?හිම ලොකුවට වැටෙන්නෙ නම් නෑ. කදු වලට තමා වැටෙන්නෙ. ලොකු දෙයක් නෑ. Life goes on
Thanks bro. koheda rata?Winter ekata mama eliye wada karanne. (forklift driving ) Hand Gloves set dekak use karanawa, socks set dekak danawa eth eliye inna baa winadi 5k angili thudu thalanawa wage ridenawa.
Thanks bro. Snow walata amathara tyre set1k tiyaagenada inne kattiya? E tyre set summer kaale daala duwannedda kattiya?වාහනේ දොර අරින්න බෑ. ඩ්‍රයිව් කරද්දි 30 එහා යන්න බෑ ලිස්සනවා. ස්නෝ ටයර්ස් දාන්න ඕන හැම වින්ටර් එකටම.
amma kohomada ushnathwe thiyagena idala tyenne kiyana sarala prashneta uththaraya uba thamai podi ekooo...uba aththa thaththa england ekek..මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.
