හිම වැටෙන රටවල් වල නොදක්න පැති

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    🌎 වටේ ඉන්න එළකිරි ජනතාව කියන්ඩ බලන්ඩ හිම වැටෙන රටවල අපි ලංකාවේ ඉදන් දකින සුන්දරත්වය වෙනුවට ප්‍රායෝගිකව ගෙදර එදිනෙදා වැඩවල ඉදන් 🚿🛁☃️ , රථ වාහන පාවිච්චියේ ඉදන්, ඔබේ වෘත්තිය දක්වා දේශගුනය බලපාන විදිහ,
    ඒ සදහා අමතර කරනු ලබන වෙහෙස, වියදම් ආදිය.❄️☃️⛄

    ඒත් එක්කම රට සීත රටකට පැනීමට නොහැකි එළකිරි ජනයා(මා ඇතුළු) මෙය කියවා හිත හදගන්නට අස්වැසිල්ලක් කරගනු මැනවි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,549
    113
    Colombo, Sri Lanka
    දෙපැත්තෙන්ම කරාම වලින් වහලා තියෙන වතුර බටයක, වතුර අයිස් උනාම ලීක් වෙන්නේ නැද්ද, අයිස් වල පරිමාව වැඩි නිසා බටේ පුපුරලා ... :unsure:
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo

    1998 koheda yako godak issara :( uba 2000n passe ekekda e kiyane?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Russian Federation gihin labunu athdakim gana kiyannan

    -26c thama mama expose una wadima seethala. Habai kochchara minus giyath hulanga nattan seethala danenne aduwen. -20c paninakota danaganna puluwan kramayak tiyenawa. Bellai olu kattai ridenna gannawa. Hondata wahagena thama inna one. Hari dan me siddiya nisa wena apita hitha ganna bari puduma deyak thama 0c di witara apita rasne danenna gannawa. Hitha ganna amarui neda?
    Ilangata hitu nagima ha basima. August weddi ira bahinne ra 10ta witara. Bahinawa kiwwata bahinnema na ahase eliyak tiyenawa. Aye pandara 4-5 weddi ira payanawa. Karuwala tiyena welawa harima adui. Seetha kaleta meke anith patta. Ilangata ira kawadawath mudun wenne na. Ekama pattakin nagala e pattenma ira gaman karala bahala yanawa. E kiyanne hama tissema rliya watena pattata eliya watilama tiyenawa wage seen ekak. Mata meka hariyata kiyanna terenne na.
    Ilangata hima kaleta wahana walata sudu pata dot tiyena tyre wagayak danawa. Parawal lissana nisa parata wali danawa. Mada wagurak wage wenawa parawal
    Spring weddi hima okkoma diya wela ganwathura wage hamatanama galanawa. Epa wenawa.

    owa thama itin mage athdakim. Habai e minissu e hamadema over come karagena ewata wisandum hoyagena sathuten wagema thamange rata gana adambaren jiwath wenawa. Mata kawadawath ahila na un kiyanawa samakaasanna ratakata gihin me hima karadaren berila jiwath wenna tiyenawa nan wage kathawak
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    Russian Federation gihin labunu athdakim gana kiyannan

    -26c thama mama expose una wadima seethala. Habai kochchara minus giyath hulanga nattan seethala danenne aduwen. -20c paninakota danaganna puluwan kramayak tiyenawa. Bellai olu kattai ridenna gannawa. Hondata wahagena thama inna one. Hari dan me siddiya nisa wena apita hitha ganna bari puduma deyak thama 0c di witara apita rasne danenna gannawa. Hitha ganna amarui neda?
    Ilangata hitu nagima ha basima. August weddi ira bahinne ra 10ta witara. Bahinawa kiwwata bahinnema na ahase eliyak tiyenawa. Aye pandara 4-5 weddi ira payanawa. Karuwala tiyena welawa harima adui. Seetha kaleta meke anith patta. Ilangata ira kawadawath mudun wenne na. Ekama pattakin nagala e pattenma ira gaman karala bahala yanawa. E kiyanne hama tissema rliya watena pattata eliya watilama tiyenawa wage seen ekak. Mata meka hariyata kiyanna terenne na.
    Ilangata hima kaleta wahana walata sudu pata dot tiyena tyre wagayak danawa. Parawal lissana nisa parata wali danawa. Mada wagurak wage wenawa parawal
    Spring weddi hima okkoma diya wela ganwathura wage hamatanama galanawa. Epa wenawa.

    owa thama itin mage athdakim. Habai e minissu e hamadema over come karagena ewata wisandum hoyagena sathuten wagema thamange rata gana adambaren jiwath wenawa. Mata kawadawath ahila na un kiyanawa ahila nan na samakaasanna ratakata gihin me hima karadaren berila jiwath wenna tiyenawa nan wage kathawak
    Thanks for the details
     
    Thanks brother.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    දෙපැත්තෙන්ම කරාම වලින් වහලා තියෙන වතුර බටයක, වතුර අයිස් උනාම ලීක් වෙන්නේ නැද්ද, අයිස් වල පරිමාව වැඩි නිසා බටේ පුපුරලා ... :unsure:
    ගෙවල් වල හීටර් තියෙන නිසා , උනුසුම් . හීටර් ඕෆ් කලත්, උනුසුම අඩු වෙන්නෙ හෙමින්. මොකද බිත්ති එහෙම iinsulated කරලා තියෙන නිසා . නමුත් දිග කාලයක් හීටර් නැති උනොත් වතුර බට පුපුරනවා . ඒකට විසඳුමක් විදියට කරන්නේ ගෙදර නොහිටියත් , හීටර් එක අඩු මට්ටමෙන් ඔන් කරලා තියන එක