හිම වැටෙන රටවල් වල නොදක්න පැති

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කෑම කල්තියාගන්න ෆ්‍රිජ් නැතුව පුලුවන්
    බීම හදනකොට අයිස් හොයාගන්න ලේසී
    ac, ෆෑන් ඕනෙ නෑ
    ගෙදර නැති වෙලාවට ගෙට රින්ගන එවුන් අල්ලගන්න පුලුවන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.
    Thanks brother
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    ගෙවල් වල හීටර් තියෙන නිසා , උනුසුම් . හීටර් ඕෆ් කලත්, උනුසුම අඩු වෙන්නෙ හෙමින්. මොකද බිත්ති එහෙම iinsulated කරලා තියෙන නිසා . නමුත් දිග කාලයක් හීටර් නැති උනොත් වතුර බට පුපුරනවා . ඒකට විසඳුමක් විදියට කරන්නේ ගෙදර නොහිටියත් , හීටර් එක අඩු මට්ටමෙන් ඔන් කරලා තියන එක
    තැන්ක්ස් මචන් දැනුවත් කලාට ... :love: (y)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    NL -
    seetha kaale kiyala lokuwata hima watenne na. eth seethala wenawa about -5 wage. ekama de eliyata bahinakota hodata jacket ehema adagena yanan ona. kunu eka collect karana thanata gihin dannath digata adagena yanna ona. epa wenawa e wage ewa. mehema idala eka para hima watunama nam full coil mehe un. wahana godak ewa snow ready tyre na. ithin okkoma eka thana. scola wahanawa, train nathara wenawa. eka dawasak hima watunama dawase ude gedara idan scoleta yana tikata wahana 4,5k thallu karala denna una. godak une para mada hira wela.

    ge athule nam ithin awulak na. heater hari floor heating hari thiyenawa. normal heater nam thiyenne redi sereppu wage ekak danawa polawa seethala hinda. floor heating thiyeddi ewa ona na. lankawe wage inna puluwan ge athule
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.

    your mother is lucky enough to experience this at a young age.
     
    Mr.Hutapata

    Junior member
  • Jun 15, 2016
    21
    37
    13
    Normally when it's below -30c we have to switch on the car for 15 min before we ride. Otherwise it's not good for the engine. Usually vehicle has a plug called block heater. If you plug it over night then you can start the vehicle and go straight away.
    Sometimes when it is snowing it's hard to stop the vehicle. You apply the break but vehicle skids and move another 20/30 meters. You try to make a left or right turn but you skid straight.

    I had several bad experiences.

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    අඩියක් විත්‍ර හිම වැටිලා තියේදි බස් හොල්ට් එකේ බස් රථ එකක් එංකම් සීතලේ බලන් ඉන්න ගියාම තහිකෙනාව ඉස්සර
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අඩියක් විත්‍ර හිම වැටිලා තියේදි බස් හොල්ට් එකේ බස් රථ එකක් එංකම් සීතලේ බලන් ඉන්න ගියාම තහිකෙනාව ඉස්සර
    මල්වානට ආයෙත් හිම වැටෙන්න ගත්තද? :oo:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    හිම වැටෙන්නෙ නෑ. 🤷
    නමුත් මට ආසයි එහෙම රටකත් ඉඳල බලන්න.

    1998 koheda yako godak issara :( uba 2000n passe ekekda e kiyane?

    හරියට හරි උබ ඌට ඕන තැනින්ම අල්ල ගත්තා. අනිත් එක තමයි 1998 දි 21 යි කියන එක. බලන් යමු ඒ ගාන කවුද හදලා අහල තියෙන්නෙ කියලා. 😆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    ay bn Ausi hima watenwa neda? :eek: mama inna state nm loku scene ekak na.

    Cities වලට හිම වැටෙන්නෙ නෑ දන්න තරමින්. (Tasmania ඇර) හිම වැටෙන්නෙ කඳු තියෙන පැතිවලට විතරයි.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ස්නොව් බාගෙට දිය උනාම මඩ වලවල් වල යනවා වගේ තමයි. බස් වල යන කෙනෙක් නම් බස් එකක් එනකන් ඉද්දී සීතලේ ඉන්න වෙන එක. වාහනයක් තියන කෙනෙක් නම් උදේම ස්ටාර්ට් කරද්දී වීදුරු වල ස්නොව් අයින් කරලා ඇතුලේ හිටර්ස් දාල වින්ඩ්ස්ක්රීන් එක එහෙම ක්ලියර් කරලා ගන්න එක. හෙවි ස්නොව් එකක් නම් වෙනදට පැයෙන් යන ගමනට පැය හතරක් විතර යාම. බාත් ටබ් එකේ හරි වතුර එලියට යන බටයක හරි ඇතුලේ අයිස් හැදිලා වතුර බ්ලොක් උනාම ඒක හදාගන්න කන කට්ට.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.
    Yes. Scotland is worse and their population is decreasing as people migrate to south . They give lot of opportunities for educated to settle there . During winter time by 2pm it is fully dark and sun does not come out till about 9.30 am and fully dark and cold. Their heating and road cleaning are also not good as other countries . Sometimes railway and airports are also closed suddenly without warning. Roads become very slippery and buses also stop. So this is the fairy tale land you want to go. Think twice. It is hard.
    I fully agree that we in Sri Lanka are fortunate and lucky. But did we take full use of the advantage we have got?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හිම කියන්නේ කරුමයක්...මම නම් ආසම සෞම්‍ය දේශගුනය කියන්නේ ඒකට...සාමනයෙන් අවෘරුද්දටම මාස 2ක් හෝ 3යි සෙට් වෙන්නේ...මාර්තු අන්තිම අප්‍රේල්. සැප්තැම්බර්. ඔක්තෝබර් මුල. අනික මාස නම් ඉතිම් කරුමෙම තමයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    200846646_10226238251765723_7363583495491281284_n.jpg

    208950127_10226238253685771_2130560753740751213_n.jpg

    හිම ලොකුවට වැටෙන්නෙ නම් නෑ. කදු වලට තමා වැටෙන්නෙ. ලොකු දෙයක් නෑ. Life goes on
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Winter ekata mama eliye wada karanne. (forklift driving ) Hand Gloves set dekak use karanawa, socks set dekak danawa eth eliye inna baa winadi 5k angili thudu thalanawa wage ridenawa. laawata wage hulangak awoth iwarayi epama wenawa. ethakota tak gaala heater ekak gawata gihin ayeth tikak rath karagena enawa. eetapasse hima adinna one ekath epama karapu wade.
    water tap poddak arala yanna one ehema nowunoth wathura ice wela naaganna, cleaning wada walata wathura naa.
    epama karamu kattak thamayi matanam winter eka kiyanne
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වාහනේ දොර අරින්න බෑ. ඩ්‍රයිව් කරද්දි 30 එහා යන්න බෑ ලිස්සනවා. ස්නෝ ටයර්ස් දාන්න ඕන හැම වින්ටර් එකටම. උදේ පාන්දර නැගිටල හිම සුද්ද කරන්න ඕන වැඩට යන්න කලින්. වාහනයක් නැත්තන් අබ සරනයි ලේයර්ස් 3ක් විතර උඩට අඳින්න ඕන. වෙන අවුල් නං නෑ.

    මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.
    නොදකින් උඹේ අම්මා මට වඩා අවුරුදු 10ද වැඩිමල්? එයා හොඳ මිල්ෆ් ද?
    ------ Post added on Jul 24, 2021 at 6:07 AM