හිම වැටෙන රටවල් වල නොදක්න පැති

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Mama inna petteth -30 -40 wage yanawa. Car ekatanam winter tires danna one winter lan unahama. Coolent anti freeze danna one. Awididdi itin hodata adagena yanna one.
    Lokuma seen eka thama ira eliya madi godak gawas walata wehi kaluwai anika 4ta wage ira bahinawa. Vitamin D gannawa. e erenna loku prashnayak ne. 😬
    Winter ekata suddonta dipression wedi wenava lu...

    vibe eka untath epaa welaa nisaa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Borlänge..
    යාලුවෙක් ඉන්නවා ගිහිල්ල

    Luleå වල...​


    එපා වෙලා ඉන්නේ මෙහෙ නම් හිටර්ස් වලට සෙට් කරන්න ඕනේ නැහැ වාහනේ උදේට ස්ටාර්ට් කරා ගියා... නමුත් උන්ට එහෙම බැහැලු... එච්චර සිතලනම් අනේ මන්ද බන් තිත්ත වෙලා තියෙන්නේ දැනටමත් මේ ගානට ඉඳලත්
     
    • Sad
    Reactions: Hayao

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මට නං මේ ලංකාවේ හුළඟත් සැපයි බන්


    මට හැමදාම සෙම බන් ලංකාවේ ඉන්නැද්දි
    එත් එහෙට ගිහින් හිටපු කාලෙටම සෙම හැදුනේ නෑ
    පට්ට dry සීතල නිසා
    dust එකත් නෑ
    ------ Post added on Jul 27, 2021 at 9:36 PM
    මටත් ලංකාවෙදි හැමදාම වගේ හෙම්බිරිස්සාව. මෙහෙ ආපු මුල් සතියෙත් තිබ්බ. දැන් ලොවෙත් නෑ
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    Snow නැති පැති වලටත් මේ පාර වැටුන බන්... -5 Feels like -12 ඇඩෙනවා හීතලට...

    හුළඟ තිබුනේ නෑ එච්චර කොරියාවේ ඉද්දි...

    මෙහෙ මුහුද ළඟ ඉන්න නිසා එන හිතල ඇඳුම් අස්සෙන් යනවා වගේ දැනෙනවා....

    View attachment 191801
    me ada thathvaya



    ඇඩෙනවා නේ බන්. එක නෙවේ උබ දන්නේ නෑ නේද මම කවුද කියලා. මම නම් උබව දන්නවා
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හම වේලෙන්ව්වා, තොල් පැලෙනවා, හොදට අදින්නේ නැතුව එලියට යන්න බෑ. එලියේ වැඩක් කරන්න බෑ අත් රිදෙනවා. කොටින්ම එලියේ ජිවිතයක් නෑ වින්ටර් එකේ. හොදට බොන්න පුලුවන් වින්‍ටර් එකේ
     
    • Like
    Reactions: sami_boy

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    යාලුවෙක් ඉන්නවා ගිහිල්ල

    Luleå වල...​


    එපා වෙලා ඉන්නේ මෙහෙ නම් හිටර්ස් වලට සෙට් කරන්න ඕනේ නැහැ වාහනේ උදේට ස්ටාර්ට් කරා ගියා... නමුත් උන්ට එහෙම බැහැලු... එච්චර සිතලනම් අනේ මන්ද බන් තිත්ත වෙලා තියෙන්නේ දැනටමත් මේ ගානට ඉඳලත්
    PHEV hari BEV hari nam vehicle wala oya awula na wadiya. yanna ona welawa set karala thibbama e welawata heat wela ready wela thiyenawa. jacket ekak nathuwa normal widiyata athue yanna puluwan. issarahata ICE ewatat mokak hari oya wage jilamrt ekak ei
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,589
    113
    colombo
    සට ගිහින් නම් සීතලේ පුක හෝදලා තියෙනවා කීප වතාවක් හැබැයි සම්මත විදියට බිඩේ ෂවර් තිබ්බේ නෑ. කාමරේ භාජනයක් තිබ්බෙත් නෑ වතුර බෝතලේකට වතුර පුරවගෙන ගිහින් අමාරුවෙන් සේදුවා.
    ඵීනස් අමාරු නම් පට්ට ආතල්

    කොරියාවේ එකෙක් කිව්වේ වතුර බට බොලොක් වෙනවලු සීතලට කඩෙන් වතුර ගේනවලු උන්
    සෝජු කියල ලබ්බක් බොනවලු හැමදාම
    තව මාලු අල්ලන උන් එහෙම පට්ට දුකක්ලු විඳින්නේ සීතලත් එක්ක.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    PHEV hari BEV hari nam vehicle wala oya awula na wadiya. yanna ona welawa set karala thibbama e welawata heat wela ready wela thiyenawa. jacket ekak nathuwa normal widiyata athue yanna puluwan. issarahata ICE ewatat mokak hari oya wage jilamrt ekak ei
    windshield heater athi ban.. api nam sscratcher ekakin huuranava ithin yanna kalin. Naththam cover eka daala wahanava..
     
    • Like
    Reactions: Asmodeus