හිම වැටෙන රටවල් වල නොදක්න පැති

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    දෙපැත්තෙන්ම කරාම වලින් වහලා තියෙන වතුර බටයක, වතුර අයිස් උනාම ලීක් වෙන්නේ නැද්ද, අයිස් වල පරිමාව වැඩි නිසා බටේ පුපුරලා ... :unsure:
    කොපර් බට මචං තියෙන්නේ. අයිස් වෙලා නම් නෑ තාම නම්. හැබැයි අලුතෙන් නම් PEX ගොඩක් යූස් වෙන්නේ කොපර් ගනන්නේ.

    එහෙන් තොල් වේලිල පැලෙන්න වගේ එනව. ලිප් බාම් උලන්න ඕනෙ කොයිවෙලෙත්, මුණ වේලෙනව, අතපය වේලෙනව.
    ඇයි වැස්ලින්. Humidifier නැත්තන් ගු.න.බු.ස :sorry:
    ------ Post added on Nov 27, 2024 at 9:11 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඇයි වැස්ලින්. Humidifier නැත්තන් ගු.න.බු.ස :sorry:
    ------ Post added on Nov 27, 2024 at 9:11 PM
    මම නම් Winter කාලෙදි ගිහිල්ලම නෑ බ්‍රෝ. ඔයා කොයිබද වාස දේසෙ ?
     
    • Like
    Reactions: NRTG

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Screenshot_20240104-060850.jpg

    මේ ගිය අවුරුද්දේ ජනවාරි. බස් සර්විස් එක කෙල උනා මේ සතියෙම. මුන්ගෙ ඉලෙක්ට්‍රික් බස් දුවා ගන්න බැරුව ඩීසල් බස් ටික ඔෆීස් ටයිම් විතරක් දිව්වා.
    රියල් ෆීල් එක -43°C ඒත් ඉස්කෝල, ඔෆීස් නෝමල් විදිහට ගියා
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    View attachment 242478

    මේ ගිය අවුරුද්දේ ජනවාරි. බස් සර්විස් එක කෙල උනා මේ සතියෙම. මුන්ගෙ ඉලෙක්ට්‍රික් බස් දුවා ගන්න බැරුව ඩීසල් බස් ටික ඔෆීස් ටයිම් විතරක් දිව්වා.
    රියල් ෆීල් එක -43°C ඒත් ඉස්කෝල, ඔෆීස් නෝමල් විදිහට ගියා
    NorthVolt da weda karanne machan ?