යුරෝප් නම් දැනට Germany, Swiss, Austria, Italy, France, Spain, Netherlands ගිහින් තියෙනව.කොහෙද රට බ්‍රෝ
යුරෝප් නම් දැනට Germany, Swiss, Austria, Italy, France, Spain, Netherlands ගිහින් තියෙනව.කොහෙද රට බ්‍රෝ
කොපර් බට මචං තියෙන්නේ. අයිස් වෙලා නම් නෑ තාම නම්. හැබැයි අලුතෙන් නම් PEX ගොඩක් යූස් වෙන්නේ කොපර් ගනන්නේ.දෙපැත්තෙන්ම කරාම වලින් වහලා තියෙන වතුර බටයක, වතුර අයිස් උනාම ලීක් වෙන්නේ නැද්ද, අයිස් වල පරිමාව වැඩි නිසා බටේ පුපුරලා ...![]()
ඇයි වැස්ලින්. Humidifier නැත්තන් ගු.න.බු.සඑහෙන් තොල් වේලිල පැලෙන්න වගේ එනව. ලිප් බාම් උලන්න ඕනෙ කොයිවෙලෙත්, මුණ වේලෙනව, අතපය වේලෙනව.

මම නම් Winter කාලෙදි ගිහිල්ලම නෑ බ්‍රෝ. ඔයා කොයිබද වාස දේසෙ ?ඇයි වැස්ලින්. Humidifier නැත්තන් ගු.න.බු.ස
------ Post added on Nov 27, 2024 at 9:11 PM
NorthVolt da weda karanne machan ?View attachment 242478
මේ ගිය අවුරුද්දේ ජනවාරි. බස් සර්විස් එක කෙල උනා මේ සතියෙම. මුන්ගෙ ඉලෙක්ට්‍රික් බස් දුවා ගන්න බැරුව ඩීසල් බස් ටික ඔෆීස් ටයිම් විතරක් දිව්වා.
රියල් ෆීල් එක -43°C ඒත් ඉස්කෝල, ඔෆීස් නෝමල් විදිහට ගියා