එකටනම් හුඟක් මහන්සි වෙන්න වෙයිසියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.
මට කායිකව හෝ මානසිකව රිදවීමේ හැකියාව දුර්වල මනසක් සහිත මනුෂ්‍යයන්ට නැති බව කරුණාවෙන් සලකන්න


සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා
කන්න විතර ද දෙන්නෙ බොන්න දෙන්නැත්ද
