හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.
    එකටනම් හුඟක් මහන්සි වෙන්න වෙයි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට කායිකව හෝ මානසිකව රිදවීමේ හැකියාව දුර්වල මනසක් සහිත මනුෂ්‍යයන්ට නැති බව කරුණාවෙන් සලකන්න

    ගොඩක් film බලනවා වගේ නේද?
    දැන් ඔයාලගෙ ආරම්භය වුනේ කොහෙදිද?

    :confused::confused:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා

    කන්න විතර ද දෙන්නෙ බොන්න දෙන්නැත්ද

    බොන්න නැත්නම් මේ ඉන්න විදිහ හොදයි. :sorry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පිස්සු සුත්ත්තෙක්
    8046196.png