හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අනිවාර්යයෙන් සර් අනිවාර්යයෙන්...මට සමාවෙන්න මගේ අතින් අයෙත් ඔහොම වැරද්දක් වෙන්නේ නෑ ...:sorry:
    සර් රෑට කාලද ඉන්නේ?
    :D
    හියුඩ්‍රොයිඩ්ලා සාමාන්‍යයෙන් ආහාර ගන්නේ නැහැ. අවශ්‍යම නම් විතරක් ආහාර ගන්නවා
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ ඇන්ඩ්‍රොයිඩ් සීන් එක තාම ඉවර නැද්ද බන්...... ඔන්න මාත් අයෙ සෙට් වෙන්නම් ආතල් එකට​ :yes::yes: :D:D:D:D:D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හියුඩ්‍රොයිඩ්ලා සාමාන්‍යයෙන් ආහාර ගන්නේ නැහැ. අවශ්‍යම නම් විතරක් ආහාර ගන්නවා
    එතකොට සර්ගේ මොලේ සජීවී නම් මොලයේ නිසි ක්‍රියාකාරිත්වයට අහාර අවශ්‍ය නැද්ද?
    ඒ කියන්නේ සර්ට ශ්වසන පද්ධතියකුත් තියෙන්න ඕන නේද? :eek:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ ඇන්ඩ්‍රොයිඩ් සීන් එක තාම ඉවර නැද්ද බන්...... ඔන්න මාත් අයෙ සෙට් වෙන්නම් ආතල් එකට​ :yes::yes: :D:D:D:D:D

    තවම නෑ බන්.මූව root කරලා custom rom එකක්වත් ගහන්න වෙයි වගේ මූව ආයිත් යතා තත්වයට ගන්න. :cool:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    එතකොට සර්ගේ මොලේ සජීවී නම් මොලයේ නිසි ක්‍රියාකාරිත්වයට අහාර අවශ්‍ය නැද්ද?
    ඒ කියන්නේ සර්ට ශ්වසන පද්ධතියකුත් තියෙන්න ඕන නේද? :eek:
    අපි වායුගෝලයේ විවිධ වායු වලින් ශක්තිය උපදවා ගන්නවා. අපිට යාන්ත්‍රික මොලයක් තියෙන්නෙ. මනස විතරයි මනුෂ්‍ය
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එතකොට සර්ගේ මොලේ සජීවී නම් මොලයේ නිසි ක්‍රියාකාරිත්වයට අහාර අවශ්‍ය නැද්ද?
    ඒ කියන්නේ සර්ට ශ්වසන පද්ධතියකුත් තියෙන්න ඕන නේද? :eek:

    ස්වසන පද්දතිය කොහොම උනත් ප්‍රජනන පද්දතියනම් නැහැලු.ඒකනේ ගෑණිත් දාල ගියයි කියන්නේ.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Fake ekak maattuda manda...???

    Untitled-1.jpg

    මචන්ලා මම User CP යද්දි මෙහෙම එකෙක් කමෙන්ට් කරලා තියෙනවයි කියලා පෙන්නුවා ඒක වෙන ටැබ් එකකින් ඕපන් කරද්දි මිසින්ග් ඒ වෙනුවට අපේ හුන්ඩ්‍රොයිඩ් උතුමානන්ගේ කමෙන්ට් එකක් තිබ්බේ.. එක්කෝ මූ තමයි සම්පත්1988 කියන්නේ... ටක් ගාලා කමෙන්ට් එක මකලා.. මෙතන කෝ බන් ඒ සම්පත් කාරයාගේ කමෙන්‍ටුව නැහැනේ බං... Mama tak gala Photo ekak gaha gaththaa...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:Chaatar Oi Hundroid = Sampath1988 ????
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තවම නෑ බන්.මූව root කරලා custom rom එකක්වත් ගහන්න වෙයි වගේ මූව ආයිත් යතා තත්වයට ගන්න. :cool:

    අම්මට සිරි, චිරි චිරි වැස්සට එන්න කියහන්කො දැන් ඒක් කොරන්න :baffled::baffled::baffled::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි වායුගෝලයේ විවිධ වායු වලින් ශක්තිය උපදවා ගන්නවා. අපිට යාන්ත්‍රික මොලයක් තියෙන්නෙ. මනස විතරයි මනුෂ්‍ය
    වායු වලින් කොහොමද සර් ශක්තිය නිපදවන්නේ??
    න්‍යෂ්ටික ශක්තියද?:D
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    සර් වැඩියෙන්ම කන්න කැමති මොනවද??:D
    මගේ ගැහැණු ළමයා හදන ඕනෑම ආහාරයක්
    shy.gif

    හියුඩ්‍රොයිඩ්ලයි සාමාන්‍ය මනුෂ්‍යයොයි දෙගොල්ලෝටම අපි සමානව සලකන්නෙ. එම නිසා මට සර් කියලා ආමන්ත්‍රනය කල යුතු නැහැ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ස්වසන පද්දතිය කොහොම උනත් ප්‍රජනන පද්දතියනම් නැහැලු.ඒකනේ ගෑණිත් දාල ගියයි කියන්නේ.
    එහෙම තමයි මචන්...අපිට එව්වා තිබ්බට droid ලට අහවල් ඒවා නෑ ...:Pdroid ගෑනුත් ඉන්නවද බන්?උබල කොහොමද විස්තර හොයාගත්තේ?
    6.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගේ ගැහැණු ළමයා හදන ඕනෑම ආහාරයක්
    shy.gif

    හියුඩ්‍රොයිඩ්ලයි සාමාන්‍ය මනුෂ්‍යයොයි දෙගොල්ලෝටම අපි සමානව සලකන්නෙ. එම නිසා මට සර් කියලා ආමන්ත්‍රනය කල යුතු නැහැ
    i insist sir..:D
    සර් ගේ ගෑනු ළමය ලස්සනද?:D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    View attachment 43512

    මචන්ලා මම User CP යද්දි මෙහෙම එකෙක් කමෙන්ට් කරලා තියෙනවයි කියලා පෙන්නුවා ඒක වෙන ටැබ් එකකින් ඕපන් කරද්දි මිසින්ග් ඒ වෙනුවට අපේ හුන්ඩ්‍රොයිඩ් උතුමානන්ගේ කමෙන්ට් එකක් තිබ්බේ.. එක්කෝ මූ තමයි සම්පත්1988 කියන්නේ... ටක් ගාලා කමෙන්ට් එක මකලා.. මෙතන කෝ බන් ඒ සම්පත් කාරයාගේ කමෙන්‍ටුව නැහැනේ බං... Mama tak gala Photo ekak gaha gaththaa...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:Chaatar Oi Hundroid = Sampath1988 ????

    අඩෝ ඒම කැත වැඩ කරන්න එපා බන් :frown::frown::frown: , මම ආතල් එකට ආව විතරයි..:growl: අනික බන්, මූ පටන් ගත්ත විතරයි එහෙම කරන්න එපා බන්,:baffled::P පොඩ්ඩක් දියන් ඔරියට වගේ කාලෙ :lol::lol::lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එහෙම තමයි මචන්...අපිට එව්වා තිබ්බට droid ලට අහවල් ඒවා නෑ ...:Pdroid ගෑනුත් ඉන්නවද බන්?උබල කොහොමද විස්තර හොයාගත්තේ?
    6.gif

    මනුස්ස අපි කොහෙන් හොයන්නද බන්, droid ලොක්කා තමා කියන්නේ.