Aah ethakota wenna athi mu Alinas lawa dakinna aththe.. Dan mu Body JUMP karalaa... Oraayan -------->>>>>> Hudroid welaa...
![]()


ehema kiyanna epa machan sir hudroid tamai ape savior...




Aah ethakota wenna athi mu Alinas lawa dakinna aththe.. Dan mu Body JUMP karalaa... Oraayan -------->>>>>> Hudroid welaa...
![]()






හියුඩ්‍රොයිඩ්ලා සාමාන්‍යයෙන් ආහාර ගන්නේ නැහැ. අවශ්‍යම නම් විතරක් ආහාර ගන්නවාඅනිවාර්යයෙන් සර් අනිවාර්යයෙන්...මට සමාවෙන්න මගේ අතින් අයෙත් ඔහොම වැරද්දක් වෙන්නේ නෑ ...
සර් රෑට කාලද ඉන්නේ?![]()
ow oiii..
mama thread eka kiyewwe dan...eeta passe tamai terune mu wire short wechcha pissu maralayak kiyala...![]()


එතකොට සර්ගේ මොලේ සජීවී නම් මොලයේ නිසි ක්‍රියාකාරිත්වයට අහාර අවශ්‍ය නැද්ද?හියුඩ්‍රොයිඩ්ලා සාමාන්‍යයෙන් ආහාර ගන්නේ නැහැ. අවශ්‍යම නම් විතරක් ආහාර ගන්නවා

මේ ඇන්ඩ්‍රොයිඩ් සීන් එක තාම ඉවර නැද්ද බන්...... ඔන්න මාත් අයෙ සෙට් වෙන්නම් ආතල් එකට![]()
![]()

සර් වැඩියෙන්ම කන්න කැමති මොනවද??හියුඩ්‍රොයිඩ්ලා සාමාන්‍යයෙන් ආහාර ගන්නේ නැහැ. අවශ්‍යම නම් විතරක් ආහාර ගන්නවා

අපි වායුගෝලයේ විවිධ වායු වලින් ශක්තිය උපදවා ගන්නවා. අපිට යාන්ත්‍රික මොලයක් තියෙන්නෙ. මනස විතරයි මනුෂ්යඑතකොට සර්ගේ මොලේ සජීවී නම් මොලයේ නිසි ක්‍රියාකාරිත්වයට අහාර අවශ්‍ය නැද්ද?
ඒ කියන්නේ සර්ට ශ්වසන පද්ධතියකුත් තියෙන්න ඕන නේද?![]()
එතකොට සර්ගේ මොලේ සජීවී නම් මොලයේ නිසි ක්‍රියාකාරිත්වයට අහාර අවශ්‍ය නැද්ද?
ඒ කියන්නේ සර්ට ශ්වසන පද්ධතියකුත් තියෙන්න ඕන නේද?![]()























Chaatar Oi Hundroid = Sampath1988 ????තවම නෑ බන්.මූව root කරලා custom rom එකක්වත් ගහන්න වෙයි වගේ මූව ආයිත් යතා තත්වයට ගන්න.![]()




වායු වලින් කොහොමද සර් ශක්තිය නිපදවන්නේ??අපි වායුගෝලයේ විවිධ වායු වලින් ශක්තිය උපදවා ගන්නවා. අපිට යාන්ත්‍රික මොලයක් තියෙන්නෙ. මනස විතරයි මනුෂ්‍ය

මගේ ගැහැණු ළමයා හදන ඕනෑම ආහාරයක්සර් වැඩියෙන්ම කන්න කැමති මොනවද??![]()
එහෙම තමයි මචන්...අපිට එව්වා තිබ්බට droid ලට අහවල් ඒවා නෑ ...ස්වසන පද්දතිය කොහොම උනත් ප්‍රජනන පද්දතියනම් නැහැලු.ඒකනේ ගෑණිත් දාල ගියයි කියන්නේ.
droid ගෑනුත් ඉන්නවද බන්?උබල කොහොමද විස්තර හොයාගත්තේ?
i insist sir..මගේ ගැහැණු ළමයා හදන ඕනෑම ආහාරයක්![]()
හියුඩ්රොයිඩ්ලයි සාමාන්‍ය මනුෂ්යයොයි දෙගොල්ලෝටම අපි සමානව සලකන්නෙ. එම නිසා මට සර් කියලා ආමන්ත්රනය කල යුතු නැහැ


View attachment 43512
මචන්ලා මම User CP යද්දි මෙහෙම එකෙක් කමෙන්ට් කරලා තියෙනවයි කියලා පෙන්නුවා ඒක වෙන ටැබ් එකකින් ඕපන් කරද්දි මිසින්ග් ඒ වෙනුවට අපේ හුන්ඩ්‍රොයිඩ් උතුමානන්ගේ කමෙන්ට් එකක් තිබ්බේ.. එක්කෝ මූ තමයි සම්පත්1988 කියන්නේ... ටක් ගාලා කමෙන්ට් එක මකලා.. මෙතන කෝ බන් ඒ සම්පත් කාරයාගේ කමෙන්ටුව නැහැනේ බං... Mama tak gala Photo ekak gaha gaththaa...Chaatar Oi Hundroid = Sampath1988 ????


, මම ආතල් එකට ආව විතරයි..
අනික බන්, මූ පටන් ගත්ත විතරයි එහෙම කරන්න එපා බන්,
පොඩ්ඩක් දියන් ඔරියට වගේ කාලෙ 


එහෙම තමයි මචන්...අපිට එව්වා තිබ්බට droid ලට අහවල් ඒවා නෑ ...droid ගෑනුත් ඉන්නවද බන්?උබල කොහොමද විස්තර හොයාගත්තේ?
![]()