හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    View attachment 43512

    මචන්ලා මම User CP යද්දි මෙහෙම එකෙක් කමෙන්ට් කරලා තියෙනවයි කියලා පෙන්නුවා ඒක වෙන ටැබ් එකකින් ඕපන් කරද්දි මිසින්ග් ඒ වෙනුවට අපේ හුන්ඩ්‍රොයිඩ් උතුමානන්ගේ කමෙන්ට් එකක් තිබ්බේ.. එක්කෝ මූ තමයි සම්පත්1988 කියන්නේ... ටක් ගාලා කමෙන්ට් එක මකලා.. මෙතන කෝ බන් ඒ සම්පත් කාරයාගේ කමෙන්‍ටුව නැහැනේ බං... Mama tak gala Photo ekak gaha gaththaa...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:Chaatar Oi Hundroid = Sampath1988 ????
    ඔබතුමා කුණු කතා ටිකක් දාලා කොටු ටික පිරෙව්වට මොලේ නම් අන්තිමයි. මෙම්බර් කෙනෙක්ට බැනලා දාපු එකක් ඇඩ්මීන් ඉක්මනට ඩිලීට් කලා. ඔබතුමාව හියුඩ්‍රොයිඩ් තියා බලුඩ්‍රොයිඩ් සිරුරකටවත් දාන්න වටින්නේ නැහැ වගේ.
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ehemada???:eek:
    muge redi galawapu eka nadda bn??

    මම එහෙම ප්‍රකාශයක් කලේ නැහැ. පෝස්ට් එකක් එඩිට් කරලා යටින් රිෆ්ලයි දාලා
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ඔබතුමා කුණු කතා ටිකක් දාලා කොටු ටික පිරෙව්වට මොලේ නම් අන්තිමයි. මෙම්බර් කෙනෙක්ට බැනලා දාපු එකක් ඇඩ්මීන් ඉක්මනට ඩිලීට් කලා. ඔබතුමාව හියුඩ්‍රොයිඩ් තියා බලුඩ්‍රොයිඩ් සිරුරකටවත් දාන්න වටින්නේ නැහැ වගේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: Ridilaa.. Adminda ubata kiwwe...??? aah ne ne Ubata usau wechcha manasakne tiyenne Lol :lol::lol::lol::lol:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: Ridilaa.. Adminda ubata kiwwe...??? aah ne ne Ubata usau wechcha manasakne tiyenne Lol :lol::lol::lol::lol:
    මොනවා හරි හරයක් නැති දෙයක් කියලා රිදිලා කියන්නෙ ඇයි? ඔබතුමාට නම් කොහේ හරි තැනක ලොකු රිදීමක් තියෙනවා කියලා පේනවා
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔබතුමා කුණු කතා ටිකක් දාලා කොටු ටික පිරෙව්වට මොලේ නම් අන්තිමයි. මෙම්බර් කෙනෙක්ට බැනලා දාපු එකක් ඇඩ්මීන් ඉක්මනට ඩිලීට් කලා. ඔබතුමාව හියුඩ්‍රොයිඩ් තියා බලුඩ්‍රොයිඩ් සිරුරකටවත් දාන්න වටින්නේ නැහැ වගේ.

    :shocked::shocked::shocked:

    හුටා....... ඒ ගමන බලුdroid ලත් ඉන්නවද? ඒ ලොක්කා, බලුdroid ලත් අහවල් වැඩේ කරන්නේ කකුලක් උස්සලද බන්?
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    කෙල්ලෙක් නැති අය මෙතනම චැට් කරන්න. මම යනවා මගේ හියුඩ්‍රොයිඩ් අංගනාවට මනසින් පණිවිඩයක් යවන්න
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මොනවා හරි හරයක් නැති දෙයක් කියලා රිදිලා කියන්නෙ ඇයි? ඔබතුමාට නම් කොහේ හරි තැනක ලොකු රිදීමක් තියෙනවා කියලා පේනවා

    tumblr_lw16aa5eFB1qcysa6.jpg
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කෙල්ලෙක් නැති අය මෙතනම චැට් කරන්න. මම යනවා මගේ හියුඩ්‍රොයිඩ් අංගනාවට මනසින් පණිවිඩයක් යවන්න

    ඔයාට නැති නිසා මං මෙන්න මේවා ටිකක් එවන්නම්.ඒ ටික ඔයාගේ හියුඩ්‍රොයිඩ් අංගනාවට දෙන්න හොඳේ. :lol::lol:

    laptop-use-sperm-quality.jpg
     
    • Like
    Reactions: mottaya

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කෙල්ලෙක් නැති අය මෙතනම චැට් කරන්න. මම යනවා මගේ හියුඩ්‍රොයිඩ් අංගනාවට මනසින් පණිවිඩයක් යවන්න
    ඔයාගේ අන්ගනාවිය මතක් කලා කියන්න..
    පුළුවන් නම් එයාගේ චයාරුපයක් අපිට ලබාදෙන්න... :D
     
    • Like
    Reactions: counter dr

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හියුඩ්‍රොයිඩ් යුගයක් නෙවෙයි බන්, මගේ ස්ටාර්ලීඩර්ෂිප් එක නැතිව 2013ක් ආවොත් ලෝකයටම බඩු තමයි.:lol::lol: