හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුභ උදෑසනක් හැමෝටම! මම මගේ ටයිටනික් කුටියෙන් එළියට ඇවිත් ඔබලාට දැනුම සපයන ආවා
    ටයිටැනික් ගිලිල අවුරුදු බර ගානක් වෙනවනෙ හඩ්ඩො..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මට නම් පේන්නේ දැනුම කෙසේ වෙතත් විනෝදය නම් හොදට සපයනවා වගේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපි දන්න හියුඩ්‍රොයිඩ් එකක් නම් නෑ යකෝ.... අපි දන්නේ ඈන්ඩ්‍රොයිඩ්...... :rofl: :P
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    මට නම් පේන්නේ දැනුම කෙසේ වෙතත් විනෝදය නම් හොදට සපයනවා වගේ :P
    මම කිසිම ආකාරක විනෝදයක් සපයන්න නෙමෙයි උත්සහ කරන්නේ. සාමාන්‍ය මනුශ්‍යයන් තවම මනස දියුනු කරලා නැති නිසා ඔවුන්ට මම කියන දේ වැටහෙන්නේ නැහැ
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ටයිටැනික් ගිලිල අවුරුදු බර ගානක් වෙනවනෙ හඩ්ඩො..
    ටයිටනික් කියන්නේ සරලව කිව්වොත් දාදු කැටයක් වගේ වස්තුවක්. මම ඒක ඇතුලේ තමා වැඩිවෙලාවක් ගත කරන්නේ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔප්පු කරලා පෙන්නුවොත් මොනම අකාරයකින් හෝ මම ඔය කියන එක පිළිගන්නවා.
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඔප්පු කරලා පෙන්නුවොත් මොනම අකාරයකින් හෝ මම ඔය කියන එක පිළිගන්නවා.
    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    ටයිටනික් කියන්නේ සරලව කිව්වොත් දාදු කැටයක් වගේ වස්තුවක්. මම ඒක ඇතුලේ තමා වැඩිවෙලාවක් ගත කරන්නේ

    ඔප්පු කරපන් යකො තොගෙ දාදු කැටෙ,, අඩු ගානෙ ෆොටො එකකින්,, යකො උඹලට වඩා ස්කර්වියා සිය දහස් ගණනකින් හොඳයි පිස්සො :yes::yes:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඔප්පු කරපන් යකො තොගෙ දාදු කැටෙ,, අඩු ගානෙ ෆොටො එකකින්,, යකො උඹලට වඩා ස්කර්වියා සිය දහස් ගණනකින් හොඳයි පිස්සො :yes::yes:
    දින ගනන ගෙවුන විගසම හැමෝටම එක කුටිය ගනනේ ලැබෙනවා
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    දින ගනන ගෙවුන විගසම හැමෝටම එක කුටිය ගනනේ ලැබෙනවා

    හා හා මුගෙත් කල්පනාව අවුරුදු ගාණක් ත්‍රෙඩ් එක අදින්ඩ,, අනේ යකො තියෙන්ඩ එපැයි එකක් පෙන්නන්ඩ,,,
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    හා හා මුගෙත් කල්පනාව අවුරුදු ගාණක් ත්‍රෙඩ් එක අදින්ඩ,, අනේ යකො තියෙන්ඩ එපැයි එකක් පෙන්නන්ඩ,,,
    ඔබතුමාට ඒක ප්‍රශ්නයක් නම් මෙතනම ඉන්න අවශ්‍ය නැහැ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔබතුමාට ඒක ප්‍රශ්නයක් නම් මෙතනම ඉන්න අවශ්‍ය නැහැ
    ඔබතුමත් ඔරියන්තුමා වගේ ඉන්ටර් ගැලැක්ටික් ලීඩර් කෙනෙක්ද? ඔබතුමාට උතුමාණන් කියල අමතන්න ඕනෙද :oo: අනාගතෙන්ද ආවෙ :shocked: