ටයිටැනික් ගිලිල අවුරුදු බර ගානක් වෙනවනෙ හඩ්ඩො..සුභ උදෑසනක් හැමෝටම! මම මගේ ටයිටනික් කුටියෙන් එළියට ඇවිත් ඔබලාට දැනුම සපයන ආවා
ටයිටැනික් ගිලිල අවුරුදු බර ගානක් වෙනවනෙ හඩ්ඩො..සුභ උදෑසනක් හැමෝටම! මම මගේ ටයිටනික් කුටියෙන් එළියට ඇවිත් ඔබලාට දැනුම සපයන ආවා
මම කිසිම ආකාරක විනෝදයක් සපයන්න නෙමෙයි උත්සහ කරන්නේ. සාමාන්‍ය මනුශ්‍යයන් තවම මනස දියුනු කරලා නැති නිසා ඔවුන්ට මම කියන දේ වැටහෙන්නේ නැහැමට නම් පේන්නේ දැනුම කෙසේ වෙතත් විනෝදය නම් හොදට සපයනවා වගේ![]()
ටයිටනික් කියන්නේ සරලව කිව්වොත් දාදු කැටයක් වගේ වස්තුවක්. මම ඒක ඇතුලේ තමා වැඩිවෙලාවක් ගත කරන්නේටයිටැනික් ගිලිල අවුරුදු බර ගානක් වෙනවනෙ හඩ්ඩො..
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යිඔප්පු කරලා පෙන්නුවොත් මොනම අකාරයකින් හෝ මම ඔය කියන එක පිළිගන්නවා.
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
ඊයෙත් කිව්වේ 1975 කියල නේ
අද වෙනකොට ඕක 1974 වෙන්න ඕනි නේ බං
බාල ගිරි දෝෂේඊයෙත් කිව්වේ 1975 කියල නේ
අද වෙනකොට ඕක 1974 වෙන්න ඕනි නේ බං
ටයිටනික් කියන්නේ සරලව කිව්වොත් දාදු කැටයක් වගේ වස්තුවක්. මම ඒක ඇතුලේ තමා වැඩිවෙලාවක් ගත කරන්නේ

ටයිටනික් කියන්නේ සරලව කිව්වොත් දාදු කැටයක් වගේ වස්තුවක්. මම ඒක ඇතුලේ තමා වැඩිවෙලාවක් ගත කරන්නේ


ඒක මගේ මනුෂ්‍ය අවදියේ නමමයන්ත දෑල බංඩාර කියන්නේ කව්ද ?
දින ගනන ගෙවුන විගසම හැමෝටම එක කුටිය ගනනේ ලැබෙනවාඔප්පු කරපන් යකො තොගෙ දාදු කැටෙ,, අඩු ගානෙ ෆොටො එකකින්,, යකො උඹලට වඩා ස්කර්වියා සිය දහස් ගණනකින් හොඳයි පිස්සො![]()
දින ගනන ගෙවුන විගසම හැමෝටම එක කුටිය ගනනේ ලැබෙනවා
ඔබතුමාට ඒක ප්‍රශ්නයක් නම් මෙතනම ඉන්න අවශ්‍ය නැහැහා හා මුගෙත් කල්පනාව අවුරුදු ගාණක් ත්‍රෙඩ් එක අදින්ඩ,, අනේ යකො තියෙන්ඩ එපැයි එකක් පෙන්නන්ඩ,,,
ඔබතුමත් ඔරියන්තුමා වගේ ඉන්ටර් ගැලැක්ටික් ලීඩර් කෙනෙක්ද? ඔබතුමාට උතුමාණන් කියල අමතන්න ඕනෙදඔබතුමාට ඒක ප්‍රශ්නයක් නම් මෙතනම ඉන්න අවශ්‍ය නැහැ
අනාගතෙන්ද ආවෙ 