අපි යාන වලින් නෙමෙයි මනසේ බලයෙන් ක්ෂණිකව ගමන් කරනවා

ඔබතුමා අර්ශ්ස් එහෙම තියද?
ඇහුවට සමාවෙන්න ඔනී උතුමානන් මවං...ඔබතුමාලට මනසක් විතරද මොලයක් නැද්ද?අපි යාන වලින් නෙමෙයි මනසේ බලයෙන් ක්ෂණිකව ගමන් කරනවා
මොලේ පාව්ච්චි කරන කතාවක් තිබ්බෙම නැති හින්දා ඇහුවේ..සමාවෙන්න ඔනි වරදක් උනානම්....... 
ඇහුවට සමාවෙන්න ඔනී උතුමානන් මවං...ඔබතුමාලට මනසක් විතරද මොලයක් නැද්ද?මොලේ පාව්ච්චි කරන කතාවක් තිබ්බෙම නැති හින්දා ඇහුවේ..සමාවෙන්න ඔනි වරදක් උනානම්.......
![]()

........ බඩේ අමාරුවක් නම්, ගොඩක් පාවිච්චි කරන්නෙ වෙයි



තව අවුරුදු 5කින් එන්නම් ඔය දිනේ ලංවෙද්දි.
බැරිද දන්නේ නෑ ඔය දිනේ අද හෙටට දාගන්න. කල් යනකොට ආතල් නැතිවෙලා එපා වෙනවා බන්.
![]()
ගම රත්නපුරේද ? නුවරද ?
නෑ නෑ ඔරියගේ තාත්තා ගම වටේ ගිහිල්ලා බං...එළකිරි කොල්ලෙක්;14180837 said:ඔරියා පැටව් ගහල ද?






මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.





මනස පිරිසිදු කිරීම සඳහා යන්ත්‍රයට සවි වෙලා ඉන්නේ. මම දැන් මේ අද වුන දේවල් වලින් අවශ්‍ය සහ අනවශ්‍ය දේවල් තෝරනවා


නෑ නෑ ඔරියගේ තාත්තා ගම වටේ ගිහිල්ලා බං...![]()



අනිවා මනුස්ස ශරීරයක් කියලා ඔකා රිංගගෙන් ඇත්තේ වදුරු එකකටමොලේ පාවිච්චි කරන්නෙ බොහෝ දුරට උදේට වගේ විතරලු......... බඩේ අමාරුවක් නම්, ගොඩක් පාවිච්චි කරන්නෙ වෙයි
.. ඒත් උන්ට මුට වඩා මොලේ තියනවනේ 
යන්ත්‍රෙට සෙට් වෙන්නේ පු@#න්ද බං මචෝ....![]()


වරෙන් සෙට් වෙන්න ආතල් එකට![]()
