හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපි යාන වලින් නෙමෙයි මනසේ බලයෙන් ක්ෂණිකව ගමන් කරනවා

    එහෙමත් එකක්ද ? එතකොට බඩු එහෙමෙහෙ අරන් යන්නෙ කොමද ? කාර්ගෝ මනසින් ද ? :eek:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    අපි යාන වලින් නෙමෙයි මනසේ බලයෙන් ක්ෂණිකව ගමන් කරනවා
    ඇහුවට සමාවෙන්න ඔනී උතුමානන් මවං...ඔබතුමාලට මනසක් විතරද මොලයක් නැද්ද? :shocked: මොලේ පාව්ච්චි කරන කතාවක් තිබ්බෙම නැති හින්දා ඇහුවේ..සමාවෙන්න ඔනි වරදක් උනානම්....... :(
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇහුවට සමාවෙන්න ඔනී උතුමානන් මවං...ඔබතුමාලට මනසක් විතරද මොලයක් නැද්ද? :shocked: මොලේ පාව්ච්චි කරන කතාවක් තිබ්බෙම නැති හින්දා ඇහුවේ..සමාවෙන්න ඔනි වරදක් උනානම්....... :(

    මොලේ පාවිච්චි කරන්නෙ බොහෝ දුරට උදේට වගේ විතරලු.:eek::eek:........ බඩේ අමාරුවක් නම්, ගොඩක් පාවිච්චි කරන්නෙ වෙයි :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තව අවුරුදු 5කින් එන්නම් ඔය දිනේ ලංවෙද්දි.

    බැරිද දන්නේ නෑ ඔය දිනේ අද හෙටට දාගන්න. කල් යනකොට ආතල් නැතිවෙලා එපා වෙනවා බන්.

    :lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තව අවුරුදු 5කින් එන්නම් ඔය දිනේ ලංවෙද්දි.

    බැරිද දන්නේ නෑ ඔය දිනේ අද හෙටට දාගන්න. කල් යනකොට ආතල් නැතිවෙලා එපා වෙනවා බන්.

    :lol::lol::lol:

    සිරා අව්‍රුදු 5ක් නම් තව ජීවත් වෙයිද මන්ද​, :p
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Hudroid
    kaif5i.jpg
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    එළකිරි කොල්ලෙක්;14180837 said:
    ඔරියා පැටව් ගහල ද?:confused:
    නෑ නෑ ඔරියගේ තාත්තා ගම වටේ ගිහිල්ලා බං... :lol::lol::lol::lol::lol::lol:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.


    තොට පුකේ ඉදන් පිස්සු... :D:D:D:D:D

    තො රෑට කාපුව අජිර්නේ උනාවත්ද... මේ පිස්සු දොඩන්නේ... ?
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මනස පිරිසිදු කිරීම සඳහා යන්ත්‍රයට සවි වෙලා ඉන්නේ. මම දැන් මේ අද වුන දේවල් වලින් අවශ්‍ය සහ අනවශ්‍ය දේවල් තෝරනවා

    යන්ත්‍රෙට සෙට් වෙන්නේ පු@#න්ද බං මචෝ.... :lol::lol:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මොලේ පාවිච්චි කරන්නෙ බොහෝ දුරට උදේට වගේ විතරලු.:eek::eek:........ බඩේ අමාරුවක් නම්, ගොඩක් පාවිච්චි කරන්නෙ වෙයි :rofl:
    අනිවා මනුස්ස ශරීරයක් කියලා ඔකා රිංගගෙන් ඇත්තේ වදුරු එකකට :eek:.. ඒත් උන්ට මුට වඩා මොලේ තියනවනේ :confused: