හිරකාරයොන්ගෙ වැඩ..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    නියමයි මචං.. නියම වැඩ්ඩො ටිකක්නේ.. හැබැයි ලංකාවෙ ඉන්න සිරකරුවො ඔයිට වඩා වටින නිර්මාණ කරලා තියෙනවා.. උඹ දැක්කද එක සැරයක් ප්‍රධර්ශනයක් පවා තිබුණා.. අනිත් එක බෞද්ධාලෝක මාවතේ මේ වෙසක් එකටත් පුදුම ලස්සන කූඩු වගයක් හදලා තිබුණා එයාලා.. ඒකත් දැක්කෙ TV එකෙන්..:(
    ​