හිරගෙදර බහුතර බලය පොහොට්ටුව ට 😍

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,356
    3,302
    113
    🔴
    නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කර තිබෙනවා.
    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා එම කොමිෂන් සභාව වෙත පැමිණියා.
    එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු එහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.