හිරමනයක්(ගිටාර්) එකක් ගන්න ඔනේ

nevertheless

Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    එලකිරි වසියනි, හිරමනයක්(ගිටාර්) එකක් ගන්න, අසාවක් අවා, ගිටාර් එකක් තියෙන අය, සංගිතය, කරන අය්ගේ උපදෙසය්ක් ගන්න කෑමති. අලුතෙන්ම මේ හොබි එකට එන්ටර් වෙන කෙන්ක්ට, අලුතින්. ගිටාර් ගන්න කොට බල්න්න ඔනෙ දෙවල් පොඩ්ක් කිය්න්න පුලුවන් ද?
     
    • Like
    Reactions: SomiBoyz

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    synchronium_guitar_with_stand__1673149388_37ed0ecc_progressive.jpg

    මෙන්න මේ ජාතිය හොදයිද ?
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    හොදට බලලා ගන්න මගේ එක කිරි වේයෝ කෑව නිකන් ලීකුඩු වැටුනා පස්සේ බලනකොට ඔක්කොම යටින් කාල බාල plywood board එකකින් හදපු එකක් මගේහිතේ මන් ලග තිබ්බේ
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    හොදට බලලා ගන්න මගේ එක කිරි වේයෝ කෑව නිකන් ලීකුඩු වැටුනා පස්සේ බලනකොට ඔක්කොම යටින් කාල බාල plywood board එකකින් හදපු එකක් මගේහිතේ මන් ලග තිබ්බේ
    bohoma stuthi.. mahcn.. 🙏
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,764
    2,794
    113
    Aniwa tone eka honda ekak ganin. Yamaha brandnew ekak afford karanna puluwannam F310 ekak wage ganin. Nethnan used ekak ganin danna ekek ekka gihin.

    Tone eka honda nethnam umbata play karanna epa wenawa. Aduwata thiyena chinese ewa nam ganna epa.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Mehemai. Umba guitar gahalama netnam, ganda kalin yaluwekge ekak illagena sathiyak 2k play karala balapan set wenawada kiyala.
    eka eka ayata set wena instrument wenas.

    2 things to consider, Tone and playability.
    Honda tone ekak tiyana guitar ekaka playability adu wenne puluwan. E kiyanne, season wechcha firm fingers tiyenna ona.
    Playable ekaka tone eka tikak adu (dull) wenna puluwan, but if your are beginner, it is a good choice.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ahh.. maru maru.. ane hoda ekk hamba unoth.. mekata reply ekk danna.. thnx mchn
    එකක් තිබුන බං. ටියුන් කරන ගැජටුයි ස්ට්‍රිංසුයි ඔක්කොමත් එක්ක. හොයාගන්න නෑ. මොකෙක් හරි බේසාවෙක් ගෙනියලා වගේ🤬
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    Mehemai. Umba guitar gahalama netnam, ganda kalin yaluwekge ekak illagena sathiyak 2k play karala balapan set wenawada kiyala.
    eka eka ayata set wena instrument wenas.

    2 things to consider, Tone and playability.
    Honda tone ekak tiyana guitar ekaka playability adu wenne puluwan. E kiyanne, season wechcha firm fingers tiyenna ona.
    Playable ekaka tone eka tikak adu (dull) wenna puluwan, but if your are beginner, it is a good choice.
    Advice ekata.. thanks mchn 🙏

    එකක් තිබුන බං. ටියුන් කරන ගැජටුයි ස්ට්‍රිංසුයි ඔක්කොමත් එක්ක. හොයාගන්න නෑ. මොකෙක් හරි බේසාවෙක් ගෙනියලා වගේ🤬
    ayyo aparade.... ubtaa oya accessories ganna kiyak witra.. giyada mchn.. koi kale wageda gatte.. oya turning arawa mewwa ?
    ------ Post added on Oct 29, 2025 at 7:11 PM
     
    • Like
    Reactions: SomiBoyz

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Advice ekata.. thanks mchn 🙏

    ayyo aparade.... ubtaa oya accessories ganna kiyak witra.. giyada mchn.. koi kale wageda gatte.. oya turning arawa mewwa ?
    ------ Post added on Oct 29, 2025 at 7:11 PM
    මතක නෑ. සෙට්වුනාම ගනං බල බල ඉන්නේ නෑ ඔන්න ඔහේ ගන්නවා ළමයින්ට ඉගෙනගන්න කියල.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Budget එක 5000යි නම් ගිටාර් ගැන කියලා වැඩක් නෑ. Budget එක ලක්ෂ 5යි නම් Yamaha F310 ගැන කියලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: nevertheless