හය්යෝ සනෝජ්, මම කිව්වේ අන්තිමේට වැරදි කාරයා උනේ ඌම තමයි. දැන් ඉතින් සනෝජ් වෙන රස්සාවකුත් හොයාගන්න වෙයි. මෝඩ ගොන් පැටියා. අනුන්ට කල දේ පලදුන්නා. අනිත් අයටත් මෙව්වා හොද පාඩම්.
(සැ යු : එතකොට සනෝජ් වැරදි කාරයා වෙන්නේ අර ඩිරේක්ටර් කියල ඉන්න බඩ තඩියා උගේ අනු දැනුමක් නැතුවද ප්‍රෝග්‍රෑම් එක කරලා තියෙන්නේ. ඕක තමයි කියන්නේ පහත් තැනින් වතුර ගලා යයි කියලා)