හිරෑස්සගල-මහනුවර
හිරෑස්සගල පැත්ත නාය යන්න පුළුවන් කියන්නේ ඇත්තද ??? අනාගතයේ දි ?
දන්නා කෙනෙක් කියන්න 
හිරෑස්සගල පැත්ත නාය යන්න පුළුවන් කියන්නේ ඇත්තද ??? අනාගතයේ දි ?
දන්නා කෙනෙක් කියන්න 
Last edited:
දන්නා කෙනෙක් කියන්න 
මේකේ උන් බයිලා ගහයි උඹ ගිහිං භූ විද්‍යා එකෙන් ඇහුව නං හරි එකේ මැප් එකක් තියෙනවද කොහෙද අවදානම් ප්‍රදේශ

athulata yanna yanna kandha.කොහෙද මචන් එක තියෙන්නේ ? නුවර පැත්තට වෙනම ඔෆිස් එකක් තියෙනවද?![]()
hanthana,primrose, pathi awdanam kiyanawa wahi kaleta

ahuweth ada.
patta kadu ne bn eheathulata yanna yanna kandha.
dan parawal hadalada bn ehe. eka parak gedara idan eddi appachchi mai 2ma watuna. thama mathakai watuna watilla pallame
නෑ බන් මම මේ ලගකදී කන්ද උඩට ගියා නිකම් කරකැවිල්ල වගේ
මට නිකම් හිතුනා නාය යයිද කියල ඒ පැත්ත?? හොටෙල් වැඩකට අත ගහන්න ආසයි බන්.එකයි ටිකක් බැලුවේ
වාහනේකට ද අවේ බන් ???
වැටුන කිව දවස ?Hanthane polowe cracks thiyenawa kewwe loku wassak awoth sure na ithin down da pallan wei da keyala anagathe..

හිරස්සගල පැත්තටත් බල බානවද බන් හන්තාන කඩාන ආවොත් ?? අරනයකට වඩා හානියක් වෙනවා එහෙම උනොත් නම්![]()

Hanthana kadan avoth, campus eka ivarai.
එක බන් කිංස්වුඩ් පැත්තට නෙවේ නේ පිටිපැත්තට නේ පාත් වෙලා වගේ තියෙන්නේ ???කඳු උඩ සහ යට කොහොමත් විශ්වාස නෑ දැන් හොඳට පායල නැති වෙන්ඩ වහින සීන් එකක්නෙ තියෙන්නෙ..තැන ගැන ඉඩම් සම්බන්ධ අදාල තැනකින් පරීක්ෂා කරල බලපන් එතකොට ප්‍රශ්නයක් නැතිවෙයි,කොහොමත් එහෙම අවසර ඇරගෙන තමා ඉතුරු හදන වැඩ .![]()
ටිකක් රිසච් එකක් කරලා බලන එක හොදයි වගේ මචන්.

ඇහුවෙත් අද කිවේ බන් ??නෑ බන් මම මේ ලගකදී කන්ද උඩට ගියා නිකම් කරකැවිල්ල වගේ
මට නිකම් හිතුනා නාය යයිද කියල ඒ පැත්ත?? හොටෙල් වැඩකට අත ගහන්න ආසයි බන්.එකයි ටිකක් බැලුවේ
වාහනේකට ද අවේ බන් ???
වැටුන කිව දවස ?
pallame eddi watune