හිරෑස්සගල-මහනුවර

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිරෑස්සගල-මහනුවර

    හිරෑස්සගල පැත්ත නාය යන්න පුළුවන් කියන්නේ ඇත්තද ??? අනාගතයේ දි ? :confused: දන්නා කෙනෙක් කියන්න :eek:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මේකේ උන් බයිලා ගහයි උඹ ගිහිං භූ විද්‍යා එකෙන් ඇහුව නං හරි එකේ මැප් එකක් තියෙනවද කොහෙද අවදානම් ප්‍රදේශ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකේ උන් බයිලා ගහයි උඹ ගිහිං භූ විද්‍යා එකෙන් ඇහුව නං හරි එකේ මැප් එකක් තියෙනවද කොහෙද අවදානම් ප්‍රදේශ

    කොහෙද මචන් එක තියෙන්නේ ? නුවර පැත්තට වෙනම ඔෆිස් එකක් තියෙනවද?:confused:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ahuweth ada.
    patta kadu ne bn ehe :sorry: athulata yanna yanna kandha.
    dan parawal hadalada bn ehe. eka parak gedara idan eddi appachchi mai 2ma watuna. thama mathakai watuna watilla pallame
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ahuweth ada.
    patta kadu ne bn ehe :sorry: athulata yanna yanna kandha.
    dan parawal hadalada bn ehe. eka parak gedara idan eddi appachchi mai 2ma watuna. thama mathakai watuna watilla pallame

    ඇහුවෙත් අද කිවේ බන් ?? :confused: නෑ බන් මම මේ ලගකදී කන්ද උඩට ගියා නිකම් කරකැවිල්ල වගේ :eek: මට නිකම් හිතුනා නාය යයිද කියල ඒ පැත්ත?? හොටෙල් වැඩකට අත ගහන්න ආසයි බන්.එකයි ටිකක් බැලුවේ :) වාහනේකට ද අවේ බන් ??? :confused: වැටුන කිව දවස ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hanthane polowe cracks thiyenawa kewwe loku wassak awoth sure na ithin down da pallan wei da keyala anagathe..

    හිරස්සගල පැත්තටත් බල බානවද බන් හන්තාන කඩාන ආවොත් ?? අරනයකට වඩා හානියක් වෙනවා එහෙම උනොත් නම් :shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිරස්සගල පැත්තටත් බල බානවද බන් හන්තාන කඩාන ආවොත් ?? අරනයකට වඩා හානියක් වෙනවා එහෙම උනොත් නම් :shocked:

    කඳු උඩ සහ යට කොහොමත් විශ්වාස නෑ දැන් හොඳට පායල නැති වෙන්ඩ වහින සීන් එකක්නෙ තියෙන්නෙ..තැන ගැන ඉඩම් සම්බන්ධ අදාල තැනකින් පරීක්ෂා කරල බලපන් එතකොට ප්‍රශ්නයක් නැතිවෙයි,කොහොමත් එහෙම අවසර ඇරගෙන තමා ඉතුරු හදන වැඩ .:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hanthana kadan avoth, campus eka ivarai.
    :shocked: එක බන් කිංස්වුඩ් පැත්තට නෙවේ නේ පිටිපැත්තට නේ පාත් වෙලා වගේ තියෙන්නේ ???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කඳු උඩ සහ යට කොහොමත් විශ්වාස නෑ දැන් හොඳට පායල නැති වෙන්ඩ වහින සීන් එකක්නෙ තියෙන්නෙ..තැන ගැන ඉඩම් සම්බන්ධ අදාල තැනකින් පරීක්ෂා කරල බලපන් එතකොට ප්‍රශ්නයක් නැතිවෙයි,කොහොමත් එහෙම අවසර ඇරගෙන තමා ඉතුරු හදන වැඩ .:)

    එක ඇත්ත තමා බන්... :yes: ටිකක් රිසච් එකක් කරලා බලන එක හොදයි වගේ මචන්.:yes::D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඇහුවෙත් අද කිවේ බන් ?? :confused: නෑ බන් මම මේ ලගකදී කන්ද උඩට ගියා නිකම් කරකැවිල්ල වගේ :eek: මට නිකම් හිතුනා නාය යයිද කියල ඒ පැත්ත?? හොටෙල් වැඩකට අත ගහන්න ආසයි බන්.එකයි ටිකක් බැලුවේ :) වාහනේකට ද අවේ බන් ??? :confused: වැටුන කිව දවස ?

    ehe naaya yanwa kiyala .... na issara ape gedara heerassagala thibbe. mam podi kale. thaththata bike ekak thibbe. cd125k :rolleyes: pallame eddi watune
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    natural disasters apita kiyala enne nane ban:rolleyes: . herassagala hanthana wage ewa unat kalekadi lokuwata yanna puluwan noyannath puluwan itin :baffled: .
    man me lagadi herassagalin land ekak balala slope eka nisa adahasa ata ara gatta