හිරිකොතේ අපතයෝ 😂🤣

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Ah, I know no Hirikotha apathaya, but I know that the fuel prices are determined not by the rules of demand and supply but by the rules (so-called mila suthraya) of the government. and you guys also expect fuel prices to go down while crude prices go up.

    Funny Face Laughing GIF
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එක අපතයෙක් ඇවිල්ලා මිල සුත්‍රය ගැන බයිලා ගහනවා. 🤭 සිනොපෙක් එකත්මිල සුත්‍රයට අනුව තරගකාරීව මිල වැඩි කරලා :P අව්ලක් නැ රුපියල් 3කම අඩුකරලානේ :rofl:😂 තැම්ක්ස් රනිල් 😂
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Ok, please explain this: if the government has a certain price obtained from some method (aka mila suthraya)and demands all companies adhere to these prices, how do consumers get the benefits of healthy competition?

    Explain Denzel Washington GIF
     
    • Like
    Reactions: N A K A M U R A

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 213621
    මීක් මීක් පිටරට එහෙම උනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ... කියල @raman2 ඔස්තාර් පුතාට දැංවත් තේරෙනවද?? 😂😂

    මුන් හිතන්නෙ පිටරටවල් වල ෂෙඩ් එකෙන් ෂෙඩ් එකට ගාන වෙනස් වෙන්නෙ ප්‍රයිවට් නිසා කියලා. 😂😂😂😂
     

    Sen-lu

    Well-known member
  • මුන් හිතන්නෙ පිටරටවල් වල ෂෙඩ් එකෙන් ෂෙඩ් එකට ගාන වෙනස් වෙන්නෙ ප්‍රයිවට් නිසා කියලා. 😂😂😂😂
    රට රාජ්ජවල ඇවිදලා තලතුනා බුවා වගේ නොදන්නව උනත් දන්නව වගේ දේවල් කියන්න කවුරුත් ආසයිනෙ. අපි ඉතින් ඕවට අකුල් හෙලන්න හොඳනෑ. එහෙයි කියාගෙන. ඉන්න ඕන. උකේ ඇරගත්තම තේරෙනකම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    රට රාජ්ජවල ඇවිදලා තලතුනා බුවා වගේ නොදන්නව උනත් දන්නව වගේ දේවල් කියන්න කවුරුත් ආසයිනෙ. අපි ඉතින් ඕවට අකුල් හෙලන්න හොඳනෑ. එහෙයි කියාගෙන. ඉන්න ඕන. උකේ ඇරගත්තම තේරෙනකම්

    ඕකම තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රයිවට් කරන එකටත් කියන්න තියෙන්නෙ. උන් හිතන්නෙ හොර ගුහාවක ප්‍රයිවට් කරාම සියුණු රටවල් වල වගේ වෙනව කියලා 😂😂😂🤣🤣🤣🤣

    ගොබ්බ බයි වේසිගෙ පුතාලට උකාගන්න දෙන්න ඕනෙ. 😍😍
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    You guys are dodging my question. Okay, here in Sri Lanka, certain prices are determined by the competition. You can check the rice prices. It was more than 200 rupees during the Gota's fertilizer debacle; now, with the abundance of fertilizer, the production has become normal, and with the competition, the prices have gone to 150 rupees (normal raw red rice).

    But there are other instances where the competition does not work, such as bus fares and fuel prices. If you carefully check, all these have to adhere to government rules and prices, hence no benefits from the competition.

    Angry Miles Teller GIF by PeacockTV
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රට රාජ්ජවල ඇවිදලා තලතුනා බුවා වගේ නොදන්නව උනත් දන්නව වගේ දේවල් කියන්න කවුරුත් ආසයිනෙ. අපි ඉතින් ඕවට අකුල් හෙලන්න හොඳනෑ. එහෙයි කියාගෙන. ඉන්න ඕන. උකේ ඇරගත්තම තේරෙනකම්
    :lol: :yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    එක අපතයෙක් ඇවිල්ලා මිල සුත්‍රය ගැන බයිලා ගහනවා. 🤭 සිනොපෙක් එකත්මිල සුත්‍රයට අනුව තරගකාරීව මිල වැඩි කරලා :P අව්ලක් නැ රුපියල් 3කම අඩුකරලානේ :rofl:😂 තැම්ක්ස් රනිල් 😂
    @monson මේවා දැක්කම බෙල්ල වැල දාගන්න හිතෙන්නේ නැද්ද ? 🤭
     
    • Haha
    Reactions: vibhashana