මට නම් පේන්නෙ මෙකි ජොකෙක් ඇදන් ඉන්නවා වගේ.![]()

ඉස්කෝලෙ යන කාලේ හොරෙන් ගිහින් බැලුවේ පට්ටම බයෙන්..![]()
ඔය කියන සීන් එක නිසාමයි බං ගිහින් බැලුවේ...

Video ewannaa pinwathuni![]()
ඒ කාලේ ඉතින් හෙන ඇම්මනේ.. නැගී එන ලාමක නිලියකගේ මොකක් හරි එකක් කිව්වාම දැන් වගේම තමයි..
කුතුහලේ නිසාමයි ගිහින් බැලුවේ.. ඔය කෑල්ල විතරමයි මට මුළු ෆිල්ම් එකෙන්ම අදටත් මතක..


වීඩියෝ එකක්නම් නෑ බං..ඒ කාලේ ඉතින් හෙන ඇම්මනේ.. නැගී එන ලාමක නිලියකගේ මොකක් හරි එකක් කිව්වාම දැන් වගේම තමයි..
කුතුහලේ නිසාමයි ගිහින් බැලුවේ.. ඔය කෑල්ල විතරමයි මට මුළු ෆිල්ම් එකෙන්ම අදටත් මතක..
ආහ් තව ටීචර් කෙනෙකුත් හිටියා..ඒකටත් එක එක කේස් ගියා ඒ දවස්වල සාරිය බාගෙට ඇඳන් දඟලනව කියලා...
මට ගෙදර අය ඉස්සරහ කියවෙන්න ගියා ඒකෙ ඒ හැටි දෙයක් නෑ කියලා.. බොහොම අමාරුවෙන් බ්රේක් ගහ ගත්තා.. තව පොඩ්ඩෙන් මළ මගුළක් වෙනවා...

